070 6006 404

Category: Mozilla

Mozilla Firefox සදහා “Critical” මට්ටමේ update එකක්.

Mozilla වෙතින් Firefox වල v97.0.2 සංස්කරනය මේ වන විට නිකුත් කර තිබෙනවා. නව සංස්කරනය සමග නවාංග කිසිවක් පැමින නැතිමුත් “Critical” මට්ටමේ දුර්වලතා දෙකක් සදහා patch කිරීම් එහි අඩංගු බවට නිවේදනය වනවා. zero-day bugs වර්ගයේ මෙම දුර්වලතා දෙක programming මිත්‍ර පරිසරයකදී පැහැදිලි කෙරෙන්නේ “Use-after-free” නැතිනම් system memory ය අත්පත්කරගෙන සිටින නොහොත් …

Continue Reading

Posted in cyber-criminal, Mozilla, Security, update | Tagged |

Mozilla වල default search engine එක Bing වීමේ ඉඩක්…

Mozilla තම Firefox සදහා default search engine එක ලෙසට Microsoft වල Bing භාවිතාව ගැන අත්හදා බැලීම් මට්ටමක සිටින බවට වාර්ථා වෙනවා. එම වාර්ථා පවසන්නේ දැනටමත් තම Firefox desktop භාවිතාකරන්නන්ගේන් 1% ක් පමන මෙම පෙර අත්හද අබැලීම් වල සිටින බවයි. ඔවුන් පවසනවා 2022 පලමු භාගය දක්වා මෙම අත්හදා බැලීම් සැලසුම්ව ඇති …

Continue Reading

Posted in Bing, Google, Mozilla |