Google පවසන්නේ Glupteba නම් Windows systems ඉලක්ක වන mines cryptocurrencies සදහා භාවිතාවන network අවසන් කිරීමට අවශ්‍ය තාක්ෂණික මෙන්ම නීති පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි. Google පවසන්නේ මෙම Glupteba botnet එක තුල Windows devices සංක්‍යාවෙන් ආසන්නව මිලියනයක් පමන වන බවයි. එමෙන්ම දිනකට දහස් ගනනක් නව උපාංග ගොදුරු කරගන්නට කටයුතු කරමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ ගොදුරු වන නව උපාංගකදී මුලින්ම භාවිතාකරන්නන්ගේ credentials සොරකම් කර ඒ ඔස්සේ mining cryptocurrencies සදහා ඔවුන්ගේ උපාංග මෙන්ම routers භාවිතාකරන බවයි.
Pubudu Siriwansa