ඔවුන් ‘Arrival Car’ ආකෘතිය පැහැදිලි කරන්නේ අත්දැකීම් බහුල Uber drivers ලා ගේ අත්දැකීම් බහුලව යොදා ගනිමින් individuals හෝ families සදහා නිර්මාණය වන වාහන ආකෘතියට වඩා වැඩි දුර රියදුරන්ට මෙන්ම පාරිහෝගිකයන්ට වඩාත් ඉලක්ක වන පහසුකම් සමග එන රඨයක් ලෙසටය. Arrival Car prototype වලදී සාමාන්‍ය personal හෝ commercial භාවිතාවට වඩා වෙනස් එම ආයතනයම පසුගිය මාසයේදි ඉදිරිපත් කල electric bus prototype වලින් වෙනස් cost, uptime, driver comfort, safety, මෙන්ම convenience වැනි ගුනාංග වලින් සමන්විත සැලසුමක් වනු ඇති බවට පැවසෙනවා.
Pubudu Siriwansa