Chrome 95 වල නිකුතුව මේ වන විට සිදුව තිබෙනවා. නව සංස්කරනය සමග cookie size වල සීමා කිරීමත් FTP සදහා සහය දැක්වීම ඉවත් කිරීමත් කැපී පෙනෙන වෙනස්කම් වනවා. Mozilla Firefox නව ප්‍රවනතා සමග සැසදෙමින් පූර්න Cookie ගොනුව 4096 bytes වලට සීමා කර තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ නවසංකරනය සමග windows වල සංස්කරන වෙනම හඳුනා ගනිමින් ඒවායේ හැකියාවන් සමග වඩාත් සාර්ථකව කටයුතු කරන්නට හැකියාව වැඩි දියුනුකර ඇති අතර FTPසහය දැක්වීම අවසන් කිරීමත් සමග encrypted FTP මෙන්ම insecure FTP සදහාද තවදුරටත් මිත්‍ර නොවනවා ඇති. Help > About Google Chrome ඔස්සේ පිවිස නව බ්‍රවුසර් සංස්කරනය ලබා ගතහැකි අතර ආරෂක දියුනු කිරීම කිහිපයක් සමග නව සංස්කරනය පැමින තිබෙනවා.
Pubudu Siriwansa