Tesco තම පලමු checkout-free store එක central London වල විවෘත කර තිබෙනවා. මෙම ප්‍රකට UK වල retailer ආයතනය පවසන්නේ එහිදී තම පාරිභෝගිකයන්ට තම අවශ්‍යතාවයන් තොරාගෙන checkout එකකින් තොරව පිටත්ව යමේ අවස්ථාව ඇති බවයි. එම අයතනය පැහැදිලි කරන්නේ එහි වන cameras හා weight sensors ඔස්සේ අදාල පාරිභෝගිකයන් ලබ ගන්නා භාණ්ඩ සදහා ගෙවීම කරන බවට ස්වංක්‍රීයවම තහවුරු කරගන්නා බවයි. GetGo ලෙසට නම් වන මෙම නව සංකල්පය ඔස්සේ මේ වන විට Amazon ආයතනයද මේ වන විට තම වෙළඳ හල් හඳුන්වා දීමක් කර තිබෙනවා. පාරිභෝගිකයන්ගේ දුරකථනවල වන app එක ඔස්සේ අදාල ගෙවීම් සිදුවන මෙම ක්‍රමවේදය අනුගමනය වන වෙළඳ ආයතනයන් කිහිපයක්ම මේ වන විට ගනුදෙනු කටයුතු පවත්වා ගෙන යමින් සිටිනවා.විශේෂයෙන් මේ පසුකරමින් සිටින pandemic තත්වය යටතේ මෙම භාවිතාව වඩාත් කැපීපෙන අවධානයක් ලබා ගෙන ඇති අතර ඉදිරියේ වඩාත් ආයතනයන් විසින් මෙම ආකාරයේ ආයතන රටාවකට පිවිසෙනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.
Pubudu Siriwansa