CNBC වාර්ථාකර සිටින්නේ Google ආයතනයේ සේකවක මංඩලය තම කාර්යාල වෙත වාර්ථාකරන්නට නියමිතව තිබූ January 10 දිනය නැවත වෙනස් කරන්නට තීරනය කර ඇති බවකි. එම වාර්ථාව පවසන්නේ Covid 19 වල පැමිනෙමින් ඇති නව සංස්කරනයන් සමග තත්වය පිලිබඳව පැහැදිලි තක්සේරුවක් ගැන වන සැක සහිත බව මෙම තීර්නයට පදනම්ව ඇති බවයි. වැඩි දුරටත් ඔවුන් පැහැදිලි කරන්නේ U.S. offices වල email අදාල කාර්යාලවලෛන් 90%ක් පමන 40% සේවක සංකාවක් සමග මේ වන විට කටයුතු කරමින් සිටින අතර 2022 පමන වන විට එම ආයතනය පෙර පරිදි සමාන්‍ය තත්වයට පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වන බවයි.
Pubudu Siriwansa