Samsung පවසන්නේ තමන් Galaxy A13 5G දුරකථනය December 3 නිකුත් කරන්නට සැලසුම ඇති බවයි. $249.99 මිළකට නිකුතුවට සූදානම් වන මෙය mid-range මට්ටමේ එකක් වන අතර 5,000 mAh battery එකකින්ද සමන්විත වන්නට නියමිතය. සාධාරන මිළකට 5G දුරකථනයක් ලබාගන්නට මෙම නිකුතුව සමග හැකි වන අතර 15W fast charging හැකියාව සමග විනාඩි ගනනකදී battery full භාවිතාවකට සූදානම් වනු ඇත. එසේම Knox Security හැකියාවද සංයුත්ත මෙහි triple-lens camera හැකියාව භාවිතාකරන්නා අමානන්දයට පත්කරන්නට සමත් නිකුතුවක් වනු ඇති බවට බලාපොරොත්තු විය හැකියි.
Pubudu Siriwansa