Back to Top

070 6006 404

Category: Samsung

Samsung ද තමගේම CPU වෙතට.

2027 වන විට Samsung ආයතනය තමන්ගේම CPU එකකින් තම Galaxy Book Windows notebook මෙන්ම Galaxy smartphones නිකුතූන් සංයුත්ත කරන්නට සැලසුම් කරමින් සිටින බවටයි වාර්ථා වෙන්නේ. මේ වන විටත් එම ආයතනය CPU core development කන්ඩායමක් ද්යත් කොට ඇති බවත් 2025 වන විට අදාල Galaxy Chip නිකුතුව සිදුවෙනු ඇති බවටත් පැහැදිලි කෙරෙනවා.Samsung …

Continue Reading

Posted in Samsung | Tagged |

Samsung ප්‍රථම තැනට.

British international Internet-based market research පවසන්නේ best brand rankings වල Samsung Electronics ඉහලම සිටින බවයි. 2022 වසරේදී Google පරදා Samsung නම් South-Korean company ය ඉදිරියට ගොස් ඇත්තේ පසිගිය වසරේ Google වලට දෙවැනි වෙමින් ඇති අතර ඊට පෙර වසරේදී හතර වෙනි තැනද ලබා ගනිමින්ය. මෙම YouGov BrandIndex වලදී brand health මැනීම …

Continue Reading

Posted in Google, Samsung | Tagged |

Smart home වල ecosystem ගැළුව විසන්දෙමින් ඇත.

ක්‍රමයෙන් අප ස්මාර්ට් නිවසකට පැමිනෙමින් සිටින්නෝ වෙමු. ස්මාර්ට් දුරකථනයෙන් ආරම්භ වන එම ගමන අද වන විට නිවසේ ඉදිරි දොර සීනුවේ සිට ස්මාර්ට් බවක් පැමිනිය හැකි සෑම උපාංගයක් ම අත්පත් කර ගනිමින් සිටී. මීලගට ගැටළුව වන්නේ නෙක උපාංග නිෂ්පාදක අනන්‍යතා අතර ගැටලුවයි. Google පවසන්නේ තම Matter නව smart home ප්‍රමිතීන් සමග …

Continue Reading

Samsung Wallet තවත් පුළුල් වේ.

එලබෙන යුගයේ මිනිස් භාවිතාව තුල digital wallet එකට ලැබෙනු ඇත්තේ කේද්‍රීය මැදිහත් වීමක් වනු ඇත. මිනිසා ගේ මුදල් වත්කම මූල්‍ය ආයතනයක් හරහා පහසුවෙන් ඩිජිටල් කරගන්නටත්, ඒවායේ පරිහරනයද වේගයෙන් ඩිජිටල් ස්වරූපයකට ගෙනෙන්නටත් මේ වන විට මහත් ප්‍රවනතාවයක් දක්නට ලැබේ. මිනිසාගේ අනන්‍යතාවයේ සිට මුදල්ශක්‍යතවය ඇතුලු බොහෝ තොරතුරු ගොනුවක් ඔහු අතැති දත්ත උපාංගයකට …

Continue Reading

Samsung වල SmartThings භාවිතාව 200 million devices සීමාවට.

Samsung පවසන්නේ තම SmartThings Find platform ය සමග 200 million devices සම්බන්ද වීම සම්පූර්ණ කර ඇති බවය. මෙහිදී සිදුවන්නේ Galaxy devices භාවිතාකරන්නෙකුගේ අස්ථානගත වන උපාංගයක් සොයා ගැනීමට තවත් Galaxy devices භාවිතාවකින් සහය ලැබිමය. එහිදී Bluetooth Low Energy (BLE) සහ ultra-wideband (UWB) යන technology වල සහයෙන් එම ජාලගත තවත් උපාංගයක් සමග …

Continue Reading

Samsung ආයතනය 3-nanometre chips නිෂ්පාදනය අරබයි.

Samsung නිවේදනය කරන්නේ තමන් 3-nanometre chips පත් නිෂ්පාදනය ආරම්භ කල බවය. දියුනු කල performance හැකියාවක් සමග අඩු power භාවිතාවක් ලබන මෙම නිකුතුවේදී Gate-All-Around transistor තාක්ෂණය භාවිතා වන බවට පැහැදිලි කරනවා. මෙම 3 nm chips වල පලමු generation වලදී බල වැය 45% කින් අඩු කරන්නටත් performance හැකියාව 23%කින් ඉහල දමන්නටත් සමත්වූ …

Continue Reading

Google Pixel හා Samsung Galaxy සමහර මොඩලයන් eSIM වෙතට සහය දක්වනවා.

eSIM වෙතට කොළ එලියක් දල්වන්නට Apple නොවන ආයතනද මේ වන විට වැඩි අවධානයක් යොමු කරමින් සිනවා. නවතම වාර්ථා පවසන්නේ Google Pixel හා Samsung Galaxy phones වල සමහර මොඩලයන් ඉදිරියේදී භෞතික සිම්පතකින් තොරව ක්‍රියාත්මක වන්නට සූදානම් වෙමින් සිටින බවයි. තාක්ෂණිකව eSIMs වෙතට වැඩි අවධානයක් යොමුවන අතර එහිදී සිදුවන processor ය මතටම …

Continue Reading

Samsung වෙතින් Galaxy S22 series එක නිවේදනය වේ.

Samsung සමාගම මේ වන විට තම Galaxy S22 නිකුතූන් පෙල නිල ලෙසට නිවේදනය කර තිබෙනවා. මෙය flagship smartphones පෙලක් වන අතර S22, S22 Plus සහ S22 Ultra ලෙසට ඒවා නම් කර තිබෙනවා. මෙම නිකුතූන් පෙල ඔවුන්ගේම Exynos 2200 SoC හෝ Qualcomm Snapdragon 8 Gen 1 SoC සැකසුම් හැකියාවකින් බල ගැන්වෙන …

Continue Reading

සමහර Samsung උපාංග සදහා වැඩිකාලයක් One UI හා Android upgrades ලබා දේ.

Samsung ආයතනය පවසනවා තම තොරාගත් Galaxy devices සදහා වසර හතරක් ඉදිරියට One UI and Android upgrades වසර හතරක් ඉදිරියටත් security updates සදහා වසර පහක් ඉදිරියටත් ලබා දෙන්නට තමන් කටයුතු කරන බව. Apple ආයතනයද තම iOS සදහා අදාල updates එම උපාංග නිකුතුවේ සිට වසර පහක් දක්වා ලබා දෙන අතර ලොව බහුලතම …

Continue Reading

Samsung පරිසරකාමී පියවරකට.

Food and Agriculture Organization of the United Nations වලට අනූව වාර්ෂිකව fishing nets මුහුද මත අත්හැර දමන ප්‍රමානය 640,000 tonnes කි. මෙම අත්හැර දැමීම් වසර සිය ගනනක් පුරා ස්වභාවික මුහුදු පරිසරයේ පෑවැත්මට හානිකරමින් පවතී. Samsung පවසන්නේ මෙම ocean plastic pollution ගැටළුවට යම් විසඳුමක්ද වෙමින් තම අනාගත නිෂ්පාදන සදහා පෙර කී …

Continue Reading

Posted in Samsung, Smart Phone |

Samsung වෙතින් fingerprint authentication සදහා නව IC එකක්

S3B512C fingerprint security IC (integrated circuit) යනු Samsung ආයතනය විසින් payment cards සදහා හඳුන්වා දෙන අමතර ආරක්ශිත ලේයරයක් ලෙසට පැහැහිලි කර සිටී. කාර්ඩ් පතට සංයුත්තව එන මෙම නව authentication හැකියාව විසින් බාහිර පුද්ගලයෙකුට එය භාවිතාවට බාදා ගෙනෙනවා සේම අවශ්‍ය විටකදී ඔබගේ Pin එකේ භාවිතාවට alternative එකක් වීමටද සූදානම් බවට පැහැදිලි …

Continue Reading

Battery sharing tool එක පහසුවකි.

බැටරියේ හැකියා සීමාව මොබයිල් භාවිතාකරන්නන් අතර හිසරදයක් වන තරමට සීමාවක් ගෙනෙන්නෙකි. වඩාත් බැටරි හැකියාවක් සහිත Smart Phone එකක් මේ සදහා වන එක් විසඳුමක් වන අතර තවත් විසඳුමක් වන්නේ battery sharing toolය ලෙසටද හඳුන්වන්නට හැක. එනම් wireless charging technology ය සහිත දුරකථන අතර ද Wireless power sharing බටනයක් සක්‍රිය කිරීම ඔස්සේ …

Continue Reading