Mozilla තම Firefox සදහා default search engine එක ලෙසට Microsoft වල Bing භාවිතාව ගැන අත්හදා බැලීම් මට්ටමක සිටින බවට වාර්ථා වෙනවා. එම වාර්ථා පවසන්නේ දැනටමත් තම Firefox desktop භාවිතාකරන්නන්ගේන් 1% ක් පමන මෙම පෙර අත්හද අබැලීම් වල සිටින බවයි. ඔවුන් පවසනවා 2022 පලමු භාගය දක්වා මෙම අත්හදා බැලීම් සැලසුම්ව ඇති බවයි. Mozilla හා Google අතර වන සෙයුම්යන්ත්‍ර පහසුකම් සබඳතා එකගතාවය එලබෙන වසරේ අවසන් වීමට නියමිත අතර Gogle වෙතින් මෙම එකගතාව දීර්ග නොකලහොත් නව පියවරකට යාමට ඉඩ ඇති බවට බලාපොරොත්තු වෙනවා.
Pubudu Siriwansa