070 6006 404

Category: Android

Android 13 වල anti-rollback බවක්?

මේ වන විට Android 13 සංස්කරනය Pixel phones වෙත නිකුතුව ආරම්භව තිබෙනවා. එය සමග වන නවාංග අතර anti-rollback නැතිනම් උපාංගයේ ස්ථාපිතව තිබූ පෙර සංස්කරනය වෙතට ආපසු යාමේ හැකියාව ඉවත්කර තිබීම අවධානයට ලක්වෙමින් තිබෙනවා.ඒ අනූව දැනට Android 13 වෙතට update වන Pixel 6, 6 Pro, 6a වැනි දුරකථන සංස්කරන වලට Android …

Continue Reading

Posted in Android | Tagged , |

Android 13 නිකුතුව ඇරබේ.

Google නිවේදනය කරන්නේ Android 13 සංස්කරනය Pixel phones වෙතට නිකුතුව ආරම්භව ඇති බවයි. මෙම නව Android සංස්කරනයේදී දියුනු කල theme එකක සිට privacy controls මෙන්ම Android උපාංග අතර copy / paste හැකියාව දක්වා දියුනු කිරීම් රාශියක් වන බවයි. දියුනු කල personalisation සමග non-Google apps වලදී theme / colours සමග වැඩි …

Continue Reading

Posted in Android, Google | Tagged |

Android 13 සදහා බලාපොරොත්තු රාශියකි.

Android 13 තවමත් ඇත්තේ Developer Preview මට්ටමේය. නව මෙහෙයුම් ප්ද්ධති නිකුතුවක් සමග භාවිතාකරන්නන් අනිවාර්ය බලාපොරොත්තු විය යුතු වඩාත් ආකර්ෂනීය, වේගවත් මෙන්ම ආරක්ෂිත බවවින් වැඩි මෙහෙයුම් පද්ධතියක් වනු ඇත. Apps සමග භාවිතාකරන්නන්ගේ තොරතුරු සදහා වැඩි ආරක්ෂිත බවක් බලාපොරොත්තුවීම මෙන්ම Apps වල හැසිරීම වඩාත් සුරක්ෂිත කර මෙහෙයුම් පද්ධති වට පිටාවක් බලාපොරොත්තු වෙමින් …

Continue Reading

Posted in Android, Google | Tagged |

Android 12 වල භාවිතය තවමත් 13.3%

Android ලොව බහුලතම භාවිතයක් දිනා ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතිය ලෙසට පිලිගැනේ. ලොව පුරා විසිර ඇති බොහොමයක් ස්මාර්ට් දුරකථන නිෂ්පාදකයින්ගේ මෙහෙයුම් පද්ධතිය ලෙසට සැලකෙන මෙහි දැනට වන නවතම මෙහෙයුම් පද්ධතිය වන්නේ Android 12 වේ. මේ වන විට Android 13 නැතිනම් Google විසින් හිමිත්වය දරන විවෘත මෙහෙයුම් පද්ධතියක් ලෙසට භාවිතයට ලබා දෙන …

Continue Reading

Posted in Android, Google | Tagged , |

Android malware apps පිලිබඳව අනතුරු ඇගවීමක්.

හදාරන්නන් පවසන්නේ Google Play වල වන malicious Android apps පෙලක් ඔස්සේ adware සහ malware පැතිරවීම mobile devices සක්‍යාත්මකව 10 million ලෙසට තමන්ට ගනනය වෙමින් තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම apps පෙනී සිටින්නේ image-editing tools, virtual keyboards, system optimizers, wallpaper changers වැනි දෛනික භාවිතාවන් සදහා බවයි. එසේ වුවත් ස්ථාපනයෙන් පසුව …

Continue Reading

Android 13 අවසාන අදියරට.

Google මේ වන විට තම Android 13 සදහා අවසාන පෙර සංස්කරනය නැතිනම් Beta 4 සදහා පිවිස තිබෙනවා. මේ අනූව එම ආයතනය Android 13 ලෙසට නම්ව ඇති තම ප්‍රකට මොබයිල් මෙහෙයුම් පද්ධතියේ අවසාන සංස්කරනය සදහා සූදානම් බවටයි ඇගවෙන්නේ. නව සංස්කරනය සමග වන්නට නියමිත වඩාත් ආකර්ෂණීය අංග පිලිබඳව දැනටමත් කථා බහට ලක්ව …

Continue Reading

Posted in Android, Google, OS | Tagged |

WhatsApp වල Android–>iPhone හුවමාරුව සූදානම්.

WHATSAPP භාවිතාකරන්නන් අතර කාලයක් පැවති අවශ්‍යතාවයක් වූ Android හා iPhone අතර පහසුවෙන් chats හුවමාරු කර ගැනීමේ හැකියාව මේ වන විට end-to-end encryption ද සමගින් මේ වන විට සූදනම් බවටයි පැවසෙන්නේ. ඒ අනූව මෙම Phoines අතර chat history, photos, videos, සහ voice messages හුවමාරුවට හැකිවන අතර පසුගිය වසරේදී iPhone–>Android හැකියාව පැමිනි …

Continue Reading

Posted in Android, iPhone, WhatsApp |

“Switch to Android” සමග iOS වලින් Android වෙතට පහසු යාවීමක්.

Android හා iOS ලොව බහුලතම භාවිතාවන් දෙකකි. එසේ මුත් ආරම්භයේ සිටම මෙම අවකාශ දෙක නිරන්තරයෙන් වෙන්ව සිටීම භාවිතාකරන්නන් හට ගැටළුව වන්නේ එක් අවකාශයක් භාවිතකරමින් සිටි අනෙක් අවකාශයට මාරු වන්නට හෝ එක අවකාශයක් සමග පමනක් කටයුතු කරමින් සිටින අතර අනෙක් අවකාශය සමගද කටයුතු කරන්නට අවශ්‍ය විටකදී ඉතා අවම පහසුකම් වීමය. Google …

Continue Reading

Posted in Android, iOS | Tagged |

“ALIEN” නම් spyware ව

Android භාවිතාකරන්නන් සදහා යලිත් අනතුරු ඇගවීමක් සිදුවෙමින් තිබෙනවා. හදාරන්නන් පැහැදිල්;ඉ කරන්නේ “ALIEN” නම් spyware ව ඇසුරින් “PREDATOR” නම් malware / virus එකක පැතිරීම සිදුවෙමින් තිබෙන බවයි. මෙම spyware ව Cytrox නම් North Macedonia නු ආයතනයක දී නිපදවා විවිධ කන්ඩායම් කිහිපයකට විකුනා ඇති අතර ඔවුන් තල කිහිපයකදී ලොවපුරා බෙදාහරින්නට කටයුතු කරමින් …

Continue Reading

Posted in Android, Malware, Security, virus | Tagged , |

“Windows Subsystem for Android” වල නව සංස්කරනයක්

“Windows Subsystem for Android” යනු Windows 11 device මත Android applications Amazon Appstore ඔස්සේ බාගත කරගත හැකි යෙදවුමකි. Microsoft පවසන්නේ තම Windows Subsystem සමග new features මෙන්ම Android 12.1 සදහාද සූදානමින් සූදානම් බවයි. Microsoft පවසන්නේ Android (2204.40000.15.0) සදහා වන Windows Subsystem සංස්කරනය Windows Insider program සදහා Microsoft Store වලින් දැන් …

Continue Reading

Android 11 වඩාත් භාවිතාවන OS එක බවට.

හැදෑරුම් වාර්ථා පවසන්නේ Android 11 මේ වන විට platform-leading භාවිතාව බවට පත්ව ඇති බවයි. එය සංක්‍යාත්මකව 28.3% ලෙසට ගනනය වෙමින් තිබෙනවා. එසේම Android 10 වලදී එය සංක්‍යාත්මකව 23.9% ලෙසට පහලට විත් ඇති බවයි හෙලි වන්නේ. කලකට ඉහත සැලකීමේදී Android වල නවතම නොව සහය දක්වන සංස්කරනයක භාවිතාකරන්නන් තබා ගැනීම මීටත් වඩා …

Continue Reading

Posted in Android | Tagged , |

Android වඩාත් ආරක්ශිත OS එකක් වෙමින් ඇත.

මුල්ම යුගය සැලකීමේදී Android මෙහෙයුම් පද්ධතිය නිරන්තරයෙන් දුර්වලතා ඔස්සේ ආසාදනයට විවෘත මෙහෙයුම් පද්ධතියක් විය. අද වන විට Android වල 12 වන සංස්කරනය භාවිතයට පිවිසෙමින් ඇති අතර ඒ වන විට මහත් ආරක්ශිත බවක් සහතික කරන්නටGoogle සමාගම සමත්ව ඇත. විශේෂයෙන් පසුගිය කාලයේදී භාවිතාකරන්නාගේ privacy පිලිබදව මහත් අවධානයක් ගෙනෙන්නට ඔවුන් සමත්විය. විශේෂයෙන් නියමිත …

Continue Reading

Posted in Android, Malware, Privacy | Tagged |