070 6006 404

Category: Android

ANDROID සදහා සරල ආරක්ශක පියවර 3ක්.

ANDROID යනු බහුලතම මොබයිල් මෙහෙයුම් පද්ධති භාවිතාවයි. ඒ නිසාම එම මෙහෙයුම් පද්ධතිය සමග වන සරල සැකසුම් කිහිපයක් ඔස්සේ ඔබගේ සුරක්ෂිත බව තහවුරු කරගැනීම වැදගත් වනු ඇත. auto-sleep තේරීම සංක්‍රීයකර දුරකථනය මත ඔබගේ මෙහෙයුමක් නොලැබෙන විට ඉතා කෙටිකාලයකින් ඒ සදහා පිවිසෙන්නට සූදානම් කොට තැබීම වැදගත් වන්නේ ඔබගේ ඒ ප්‍රමාදය ඔස්සේ තවකෙකුට …

Continue Reading

Android 12 නිකුත්වීම ඇරබේ.

Google ආයතනය අද Android 12 නිකුත්කරන්නට නියමිතය. Pixel 3 සිට ඉහලට වන ප්‍රමුකතාවය ඔස්සේ මෙම නිකුතුව ඉදිරියට ගලා යන්නට නියමිත අතර “Material You” මත පදනම්ව පැමිනෙන නව නිකුතුවේදී personality, privacy සහ ease of use යන සංකල්ප මත කල දියුනු කිරීම් රාශියක් වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. Google වැඩි දුරටත් පවසන්නේ ඔබ …

Continue Reading

Posted in Android, Google, New Feature |

Android දියුනු කිරීම් රාශියක.

Google තම Android වල මීලග සංස්කරනය සදහා පැමිනෙන්නට නියමිත නවාංග පිලිබඳව ඉගි පල කොට තිබෙනවා. ඒවා අතර අපහසුතාවලින් පෙලෙන අය සදහා facial gesture controls මෙන්ම handwriting recognition feature වනවා. වැඩි දියුනු කරනලද app හැකියා අතරට Google Assistant, Digital Wellbeing, Nearby Share, මෙන්ම Google’s Android keyboard වන බවට තොරතුරු හෙලි වනවා. …

Continue Reading

Posted in Android, app, New Feature |

Android 6.0 සිට ඉහලට permission auto-reset පහසුව…

Google ආයතනය පවසන්නේ Android 11 සමග පැමිනි permission auto-reset feature නැතිනම් හැකියාව Android 6.0 වල සිට ඉහලට වන සියලුම Android සංස්කරන සමග සංයුත්ත කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. එලබෙන දෙසැම්බරය වන විට Google Play services සමග මෙම පහසුව පැමිනෙන්නට නියමිත වනවා. මෙම permission auto-reset feature එක සමග සිදුවන්නේ යම් …

Continue Reading

Posted in Android, Google |

Android 12 සූදානම් ..

Google ආයතනය මේ වන විට තම Android 12 වල අවසාන පෙර සංස්කරනය නැතිනම් Android 12 Beta 5 නිකුතුව සිදුකර තිබෙන බවට වාර්ථා වෙනවා, ඔවුන් පවසන්නේ තම මීලග Android නිකුතුව ස්ථාවර මට්ටමක වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Platform Stability මට්ටම වන විට APIs හා app-facing behaviors නැතිනම් මෙහෙයුම් පද්ධතිය සූදානම් තත්වය …

Continue Reading

Posted in Android, Google, OS |

windows 11 ඇන්ඩ්‍රොයිඩ් ඇප් මිත්‍ර එකක් වනු ඇත.

windows 11 නිකතුව 64 bit සංස්කරනයකින් පමනක් සමන්විත වන අතර Microsoft ආයතනය පවසන්නේ එය Android ඇප් සමග මුල් ස්වභාවයෙන්ම මිත්‍ර එකක් වනු ඇති බවයි. ඒ අනූව TikTok, Pinterest, Kindle වැනි ඇප් නව මෙහෙයුම් පද්ධතිය සමග මිත්‍රව කටයුතු කරන්නට සූදානම් සේම ඇනෙකුත් windows app සේම pin to taskbar, snap , resize …

Continue Reading

Posted in Android, OS, Windows, windows 11 |

Android Marshmallow භාවිතයට පැමිනීම ඉබිගමනේ…

         Android ලොව බහුලවතම භාවිතව ලබන මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන අතර අනුසංස්කරනයන්ද බහුලතම මෙහෙයුම් පද්ධතිය ලෙසටද පිලි ගැනේ. මේ නිසාම පැමිනෙන නව සංස්කරනයන් භාවිතාවට පැමිනීමේදී සංකීර්නතා ඇති වීම බහුලව දක්නට ලැබේ. Android Marshmallow නිකුත්වී මාස පහක් පමන ගෙවෙමින් තිබුනද නවතමව් වාර්ථා හෙලි කරන්නේ එහි භාවිතාව තවමත් 2.3% ලෙසට සටහන් වීම දක්නට …

Continue Reading

Posted in Android |

Android ඉලක්ක වන Mazar Bot malware

                Android භාවිතාකරන්නන් වෙතට පැමිනෙන නවතම අනතුරු ඇගවීමක් පවසන්නේ Mazar Bot ඔස්සේ ඔබගේ උපාංගයේ සියලු තොරතුරු මකා දමන්නට පවා හැකි වනු ඇති බවටයි. මේ ඔස්සේ පහර දෙන්නෙකු හට උපාංගයේ full administrative rights මට්ටමින් හැසිරවීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි එම අනතුරු ඇගවිම පවසන්නේ. SMS/MMS යොමුවක් ලෙසට පැමිනෙන මෙම පනිවිඬය clicked කිරීමක් ඔස්සේ …

Continue Reading

Posted in Android, Malware |

Android භාවිතාවට නව අනතුරු ඇගවීමක්…

          Android වලට තීරනාත්මකව root level  මට්ටමින් බලපෑමක් කල හැකි Linux kernel මත දී සංක්‍රියව පවතින zero-day මට්ටමේ දුර්වලතාවයක් හඳුන අගෙනා එති බවට නිවේදනය වනවා. මෙම නව හඳුනා ගත් හානිකරය  වඩාත් අවධානයට ලක් කරමින් පැහැදිලි කරන්නේ ලොව පුරා භාවිතාකරන්නන් මිලියන සිය ගනනකගේ භාවිතාවන්ට මෙම හානිකරය විවෘත වන්නේ පසුගිය දෑ වසර තුලදී …

Continue Reading

Posted in Android, Malware |

Google හට remotely unlocking හැකියාව ඇති Android devices

                   Android ලොව බහුලවතම භාවිතාවන මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන්නා සේම ලොව භාවිතාවන මෙහෙයුම් පද්ධති අතර වඩාත්ම හානිකරයන් සදහා විවෘතවිය හැකි මෙහෙයුම් පද්ධතියක් ලෙසට පිලිගැනේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ  මේ සදහා වන බොහෝ හේතූන් අතර ප්‍රදාන හේතුවක් වන්නේ එහි වන විවෘත බව නිසාම වෙළඳ ආයතනයන් සදහා වඩාත් නම්‍ය කරගන්නට වන ඉඩ නිසාත් මෙහෙයුම් …

Continue Reading

Posted in Android |

Android යාවත්කාලීන වීමේ මන්දගාමී බව…

              ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ලොව බහුලතම භාවිතාවක් ලබන මෙහෙයුම් පද්ධතිය වේ. Google සමාගම ඔස්සේ විවෘත මෘදුකාංගයක් ලෙසට අනුග්‍රහය ලබමින් භාවිතයට පැමිනෙන මෙහි විවිධ සමාගම් තම නිෂ්පාදනයන් සදහා යොදා ගැනීමේදි සැලකිය යුතු අතර මැදිවීමකට අවකාශ සමග එන මොබයිල් පද්ධතියක් ලෙසට සැලකේ. මේ වන විට Google සමාගම තම මෙහෙයුම් පද්ධතිය සදහා මිලග සංස්කරනය …

Continue Reading

Posted in Android |

Cortana වල beta version එකක් Android වලට…

       Microsoft වෙතින් එන Cortana නම් virtual assistant මෘදුකාංගයෙහි beta version එකක් මේ වන විට Android mobile devices වලට නිකුත්ව ඇති බවට නිවේදනය වනවා. Microsoft සමාගම තම තරග සගයන් වන Apple හි  Siri සහ Google Now සදහා තමන් වෙතින් නිකුත්වන voice commands හැකියාව ලෙසට මෙය පිලිගැනෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ PC හෝ …

Continue Reading