Google තම Android වල මීලග සංස්කරනය සදහා පැමිනෙන්නට නියමිත නවාංග පිලිබඳව ඉගි පල කොට තිබෙනවා. ඒවා අතර අපහසුතාවලින් පෙලෙන අය සදහා facial gesture controls මෙන්ම handwriting recognition feature වනවා. වැඩි දියුනු කරනලද app හැකියා අතරට Google Assistant, Digital Wellbeing, Nearby Share, මෙන්ම Google’s Android keyboard වන බවට තොරතුරු හෙලි වනවා. ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ තොල් සෙලවීම eyebrows වල චලනයන් ඔස්සේ විවිධ මෙහෙයවීම් උපකරනය වෙතට දෙන්නට මෙන්ම වීඩියෝවක් වාදනයට මෙන්ම මැසේජ් එකක් යැවීම වැනි කාරනා සදහාද මෙවා භාවිතා වන්නට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Google’s Android keyboard ඔස්සේ sentences එකක් සම්පූර්න කිරීම දක්වා හැකියාවක් සංයුත්ත කරවන්නට කටයුතු කරමින් සිටින අතර messaging app වලට අවශ්‍ය screenshot ආදිය පහසුවෙන් එක් කිරීමේ හැකියාව පෙන්වා දෙනවා. එසේම “Heads Up” Digital Wellbeing feature ඔස්සේ භාවිතාකරන්නෙකුට දුරකථනය දෙසට දෘශ්‍ය යොමුව අවම කරන්නට සහය වන අතර voice assistant. Nearby Share වැනි app වල දියුනු කිරීම්ද වන බවට පැවසෙනවා. කෙසේ වෙතත් තවමත් Google ආයතනය පැමිනෙන Android 12 වලට මේ සියල්ල සංයුත්ත වන බවට සඳහනක් කර නොමැති මුත් එලබෙන කාලය තුලදී ක්‍රමානුකූලව භාවිතාව වෙත මුදා හරිනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa