“Windows Subsystem for Android” යනු Windows 11 device මත Android applications Amazon Appstore ඔස්සේ බාගත කරගත හැකි යෙදවුමකි. Microsoft පවසන්නේ තම Windows Subsystem සමග new features මෙන්ම Android 12.1 සදහාද සූදානමින් සූදානම් බවයි. Microsoft පවසන්නේ Android (2204.40000.15.0) සදහා වන Windows Subsystem සංස්කරනය Windows Insider program සදහා Microsoft Store වලින් දැන් ලබා ගන්නට හැකි බවයි. මෙම නව සංස්කරනය සමග Android 12.1 සදා සූදානම සමග දියුනු කිරීම් රාශියක් වන බවයි.
Pubudu Siriwansa