WHATSAPP භාවිතාකරන්නන් අතර කාලයක් පැවති අවශ්‍යතාවයක් වූ Android හා iPhone අතර පහසුවෙන් chats හුවමාරු කර ගැනීමේ හැකියාව මේ වන විට end-to-end encryption ද සමගින් මේ වන විට සූදනම් බවටයි පැවසෙන්නේ. ඒ අනූව මෙම Phoines අතර chat history, photos, videos, සහ voice messages හුවමාරුවට හැකිවන අතර පසුගිය වසරේදී iPhone–>Android හැකියාව පැමිනි අතර Android–>iPhone මේ වන විට සූදානම් බවටයි පැවසෙන්නේ. මේ සදහා Android phone වල නවතම සංස්කරනය තිබිය යුතු වනවා. Android වල WhatsApp beta සංස්කරනය සදහා නොමිලේ සංක්‍රියකර ගත හැකි අතර ලබදීම සාමාන්‍ය සංස්කරනය සදහාද මෙම අංගය පැමිනෙන්නට නියමිත බවට පැවසෙනවා.
Pubudu Siriwansa