හැදෑරුම් වාර්ථා පවසන්නේ Android 11 මේ වන විට platform-leading භාවිතාව බවට පත්ව ඇති බවයි. එය සංක්‍යාත්මකව 28.3% ලෙසට ගනනය වෙමින් තිබෙනවා. එසේම Android 10 වලදී එය සංක්‍යාත්මකව 23.9% ලෙසට පහලට විත් ඇති බවයි හෙලි වන්නේ. කලකට ඉහත සැලකීමේදී Android වල නවතම නොව සහය දක්වන සංස්කරනයක භාවිතාකරන්නන් තබා ගැනීම මීටත් වඩා අසීරුව පැවති අතර එය apps සංවර්ධකයින් සදහාද මහත් ගැටළුවක්ව තිබිනි. හදාරන්නන් පවසන්නේ මෙම ප්‍රවනතාවය සදහා Android OEMs විශේෂයෙන් Samsung වෙතින් වන සහය ඉහල බවයි.
Pubudu Siriwansa