070 6006 404

Category: Facebook

Telegram වෙත නොසිතූ ඉල්ලුමක්

Telegram Messenger පවසන්නේ පසුගිය WhatsApp, Facebook හා Instagram වල තාවකාඅලික බිඳ වැටීමේදී 70 million නව භාවිතාකරන්නන් පිරිසකගේ අවධානය දිනා ගන්නට තම සේවාව සමත්වූ බවයි. එහි Pavel Durov නැතිනම් founder පවසන්නේ එම කාලය තුල සිදුවූ බලාපොරොත්තු නොවූ විශාල භාවිතාව හේතු කොටගෙන තම සාමාන්‍ය භාවිතාකරන්නන් හට සේවාවේ මන්දගාමී බවක් අත්විඳුන්නට සිදුවූ බවයි. …

Continue Reading

Facebook, Whatsapp සහ Instagram වල තාවකාලික බිඳවැටීමක්

2019 වසරේදී Facebook ආයතනයේ ප්‍රධාන සේවාවල බිඳ වැටීමක් වාර්ථාවූ අතර එය සමහර භාවිතාකරන්නන් සදහා පැය 14ක් දක්වා දිර්ර්ග වූ බවටයි පැවසුනේ. ඊයේ දිනයේ Facebook ආයතනයේ සේවාවල් වූ Facebook, WhatsApp මෙන්ම Instagram වල පැය 6ක බිඳ වැටීමක් වාර්ථාවූ අතර එයද සමහර භාවිතාකරන්නන් සදහා පැය 6 කට ආසන්නව පැවතුන බවටයි වාර්ථා වන්නේ. …

Continue Reading

Posted in Facebook, Instagram, WhatsApp |

Facebook වෙතින් Reels නිකුත්වේ.

Facebook පවසන්නේ තමන් මාස කිහිපයකම අත්හදා බැලීම් වලින් අනතුරුව තම නව Reels හැකියාව දැනට US වල සිට ක්‍රමයෙන් මුද හරින්නට කටයුතු කරමින් සිටින බවයි. මේ අනූව Facebook ආයතනට TikTok නැතිනම් Snapchat වැනි භාවිතාවනට සාර්ථක විකල්පයක් ගෙනෙන්නට සමත්වනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. Facebook පැහැදිලි කරන්නේ “Reels” button එක අවදි කිරීමෙන් මෙන්ම …

Continue Reading

Posted in Facebook, New Feature |

Metaverse ගැන Facebook පහදයි.

Metaverse යනු Facebook ආයතනයේ මීලග computing platform එක ලෙසට ප්‍රකාශයට පත් වෙනවා. Facebook ආයතනය මෙම ව්‍යාපෘතිය පැහැදිලි කරන්නේ physical distance මෙන්ම gadgets හරහා නොවන ලෙසට වන හමුවක් ලෙසටයි. එනම් virtual spaces වලදී භාවිතාකරන්නන් එකිනෙකා හට create, shop, learn, play, work, මෙන්ම hang out වැනි විශාල පරාසයක ක්‍රියාකාරකම් රාශියක යෙදෙන්නට පහසුව …

Continue Reading

Facebook වෙතින් privacy යට වැඩි ඉඩක්

Facebook වෙතට පසුගිය කාලයේ එල්ල වූ එක් ප්‍රධාන චෝදනාවක් වූවේ ඔවුන් විසින් තම භාවිතාකරන්නන්ගේ Online හැසිරීම ඔනෑවටත් වඩා හදාරන්නා කටයුතු කරන බවටයි. එම චෝදනා කරුවන් පවසා සිටියේ විටක බ්‍රවුසරයේ තැන්පත් වන cookies ඔස්සේ තම අඩවියෙන් පිටත පවා භාවිතාකරන්නන්ගේ හැසිරීම ගැන දත්ත එකතු කරන්නට කටයුතු කරන බවයි. Facebook ආයතන පවසන්නේ තමන් …

Continue Reading

Posted in Cookies, Facebook, Privacy |

වඩාත් වෙළඳ කරනය වෙමින් ඇති සමාජ ජාලා…

හදාරන්නන් යෝජනා කරන්නේ සමාජ ජාලා වඩ වඩාත් වෙළඳ පොල කරනයට තමන්ගේ අවකාශ විවෘත කරමින් සිටින වාද යන්න විමසිය යුතු කරුනක් වෙමින් ඇති බවයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ මෙම ආයන සංවිඥානික මට්ටමින් මෙන්ම අවිඥානික මට්ටමින්ද භාවිතාකරන්නන් වඩා වඩාත් අලවිකරුවන් මෙන්ම පාරිභෝගිකයන් කරන්නට ඉඩ අවකාශ සලසමින් සිටින්නෝ වෙමින් සිටින බවයි. හදාරන්නන් පවසන්නේ එම …

Continue Reading

Facebook පිලිතුරු දෙයි.

Facebook ආයතනය පවසන්නේ තමන් 2016 සිට සැලකීමේදී safety හා security සදහා ඩොලර් බිලියන 13 වඩා වැයකරමින් සිටින බවයි. එසේම එම සමාජජාලා ප්‍රමුකයා පවසන්නේ මීට වසර 5කට පෙර තම ආයතනය මේ අරමුනු සදහා 10000 පිරිසකගේ සේවය ලබා ගත්තද මේ වන විට එම සංක්‍යාව 40000 තරම් ඉහල සංක්‍යාවකට ගෙනැවිත් ඇති බවයි. පසුගිය …

Continue Reading

Facebook වෙතින් Portal උපාංග දෙකක්

සුමට සංනිවේදනය තොරතුරු තාක්ෂණයේ එක අග්‍ර ඵලයකි. මේ අප පසුකරමින් සිටින යුගයේදී Facebook සටහන් වන්නේ ඒ සදහා කැපීපෙනෙන මැදිහත් කමක් ගෙනෙන අවකාශයක් ලෙසෙනි. අනෙකුත් බොහෝ තොරතුරු තාක්ෂණ සේවාවල් වලහී මෙන්ම පෙරකි ආයතනයද තම සේවාව අශ්‍රිත අමතර අංග කෙරෙහි අවධානය යොමු කිරීම දක්නට හැක. Facebook ආයතනය නිකුත්කරන නවතම නිවේදනය කින් කියවෙන්නේ …

Continue Reading

Posted in Facebook, New Devices |

සමාජජාලා හානිකරද විය හැකි බව…

Facebook යනු බොහෝ තරුන ජීවිතවල මහත් අංගයක්ව තිබේ. Instagram යනු පෙරකී ආයතනයේ අය්තියෙන් පාලනය වන දෘශ්‍ය පලකිරීම්වලට වැඩි මිත්‍රත්වයක් ලබා දෙන Online සේවාවකි. හදාරන්නන් පිරිසකගේ හැදෑරීමක් ඇසුරෙන් Wall Street Journal පවසන්නේ මෙකී සේවය තරුණ යෞවනය මත සලකුනු වන්නේ ධනාත්මක ප්‍රබෝධයක්ම නොවන බවයි. එක් හැදෑරීමකින් කියවෙන්නේ Instagram ඔස්සේ තරුණියන් තුල තම …

Continue Reading

සභාපති ධූරයෙන් Mark Zuckerberg ට ඉවත්වන්නට යෝජනවක් …

Facebook ආයතනයේ සභාපති ධූරයෙන් Mark Zuckerberg ට ඉවත්වන්නට යෝජනවක් නිර්මාණය වෙමින් තිබෙනවා. එහි කොටස් හිමියන් වෙතින් පලවෙමින් ඇති මෙම යෝජනාවට අනූව CEO හා chairman ලෙසට ද්විත්ව ධූර දැරීම ඔස්සේ එම ආයතනයේ කොටස් හිමියන්ගේ ඉලක්ක වෙතට සාර්ථක පිවිසුමක් සදහා වන බාදක බව ඔවුන්ගේ අදහස වෙමින් තිබෙනවා. මෑත කාලයේදී සිදුවූ ආයතනයේ කොටස් …

Continue Reading

Posted in Facebook |

Facebook ආයතනය බ්‍රසීලයේ හානිකර පි‍ටු ඉවත්කෙරේ….

රටක ජන මතයට සමාජ ජාලාවල බල පෑම කියාපානුයේ එලබෙන යුගයේ ජීවිත වෙතට අන්තර්ජාලය කොතරම් බල පෑමක් සිදුකරන්නට නිය මිතය යන්න. ඇමරිකානු රජය තවමත් තම පසුගිය මැතිවරනයේ දී Facebook වෙතින් සිදුවූ බල පෑම සම්පූර්නයෙන් විසඳාගන්නට නොහැකිව සිටී. විසඳුම වන්නේ පැමිනෙන නව භාවිතාව සමග උරන වීමට වඩා එහි ස්වභාවය තේරුම් ගනිමින් අදාල …

Continue Reading

Posted in Facebook, Social Networks |

Facebook අත්හදා බලන සැටලයිට් අන්තර්ජාලය…

ඔනෑම පෘතුවි පුරවැසියෙකු සදහා තොරතුරු සබඳතාවයද මූලික අවශ්‍යතාවයක් වීම ක්‍රමයෙන් ස්ථාවර වෙමින් ඇති තත්වයකි. පුද්ගලිඋක මට්ටමේ මෙන්ම වෘතීය මට්ටමේදීද මේ බව ලොක මට්ටමින් පිලිගනිමින් ඇත. සියලු දෙනා සදහා අකංඩ තොරතුරු සබඳතාවයක් පවත්වාගෙන යාම මීලග අභියෝගයක් වන්නේ සමාජමට්ටමින් පමනක් නොව භූවිද්‍යාත්මක මට්ටමින්දය. මේ සදහා නෙක විසඳුම් ගෙනෙන්නට නිරන්තරයෙන් කටයුතු කරන ආයතනයන් …

Continue Reading