070 6006 404

Category: Facebook

සමජජාලා අවකාශය සංකීර්නතා රාශියක් සමාජය මත නිර්මාණය කරන්නට සමත්ව ඇත.

සමජජාලා අවකාශය සංකීර්නතා රාශියක් සමාජය මත නිර්මාණය කරන්නට සමත්ව ඇත. සාම්ප්‍රධායික සමාජ ව්‍යුහයක වන ගොනැගීම් මාදිලිය මාධ්‍යයයක් ලෙසට එය ආක්‍රමනය කර ඇත්තේ කිසිදු සමවක් නොතබා සේය. සරලව සැලකීමේදී තම පවුල් හා සමීප සමාජ ව්‍යුහයේ නිරන්තර ‍රැකවරනය පුරුදු නව යොවුන් දියනිය විටක සමස්ථ සමාජය මතටම අසීමිතව විවර කරන්නට එය සමත්ව ඇත. …

Continue Reading

Facebook ගැටළුව සංස්කෘතික අභියෝගකි…

විශ්වයේ ඔනැම පෙදෙසක ජීවයක් බිහිවෙලා, ඒක වර්ධනය වෙලා තම ආධිපත්‍ය ස්ථාවර වීමෙන් අනතුරුව පැමිනෙන වඩාත්ම ආකර්ශනීය මොහොත නැතිනම් හැරවුම ලෙසට තම තීරනාත්මක ගමනේ අත්පත් කරගත් හැකියාවන් යාන්ත්‍රික කර නැවත තමන් ඉදිරියට පමිනවා ගැනීම ලෙසට සිතිය හැකියි. ඒමත ස්ථාරවර වන කාලයකින් පසුව උදා වෙන්නේ නැවත සංක්‍රාන්ති සමයක් බවට දැනටමත් බොහෝ පිලිගැනීම් …

Continue Reading

Facebook වෙතින් යෝජන වන helicopter-drone එකක්

මෙවර Facebook වල F8 Developer Conference වලදීද පැමිනි නව තොරතුරු අතර කැපී පෙනෙන එකක් ලෙසට වූයේ ව්‍යසන අවස්තාවලදී පිහිටට පැමිනිය හැකි helicopter-drone එකක් ගැනය. අඩි සියගනනක් උඩින් සිටිමින් cellular හෝ WiFi ආකාරයට අන්තර්ජාල සබඳතාවය සපයන්නට හැකි වන ලෙසට මෙම දියුනු කිරීම සිදුව ඇති බවටයි පැහැදිලි කරන්නේ. ඔවුන් යෝජනා කරන්නේ electricity …

Continue Reading

Posted in Facebook, Social Networks |

Orlando ආශ්‍රිතව Facebook වල Safty Chack සංක්‍රීයවේ….

         පසුගිය ගංවතුර සමයෙහි facebook භාවිතකරන්නන් අතරින් අදාල පෙදෙස්වල වෙසෙන්නන්ගේ ගිනුම් භාවිතාවෙදී හමුඩූ භාවිතාවක් ලෙසට Safety Chack අංගය ආම්තක විය නොහැක. 2011 කාලයෙහි ජපානය මුහුන දුන් දරුනු ගනයේ භූමිකපාවේදී මහත් භාවිතාවක් ගෙනෙන අංගයක් ලෙසට හඳුන අගන්නා ලද  මෙම අංගය ඊයේ දිනයේදී ඇමරිකාවේ Orlando වලදී සිදුවූ සමූහ වෙඩි තැබීමට අනතුරුව අදාල ප්‍රදේශය …

Continue Reading

Posted in Facebook |

Facebook වෙතින් camera app එකක්!!!

      Facebook.com බාවිතාකරන්නන් බිලියන 1.6ක භාවිතාවක් ලබන ලොව ප්‍රධානතම සමාජ ජාලාව ලෙසට පිලිගැනේ. අදහස් උදහස්, ඡායාරූප පමනක් නොව වීඩියෝවන් ආදිය දෛනිකව දහස් ගනනක් බෙදා හදා ගන්නට මෙහි පැමිනෙන භාවිතාකරන්නන් සදහා වඩාත් පහසුකරවන සුලු නව දියුනු කිරීමක මේ දිනවල Facebook නිරතව සිටින බවටයි නව තම තොරතුරක් හෙලිකර සිටින්නේ. Facebook හි ලන්ඩනය මූලිකව …

Continue Reading

Posted in Facebook |

Facebook වල Android app සදහා live streaming පැමිනේ…

   පලවන නවතම තොරතුරු වලට අනූව කිය වෙන්නේ Facebook වෙතින් Android app සදහාද  live streaming අංගය මේ වන විට මුදා හැරෙමින් ඇති බවයි. ගෙවී ගිය මාසයේදී iOS app සදහාද මෙම live streaming අංගය මුදා හරින්නට facebook ආයතනය කටයුතු කොට ඇති අතර සමස්තයල් ලෙසට තම මොබයිල් ඇප් සදහා  Live Photos, මෙන්ම නව …

Continue Reading

Posted in Android, Facebook |

WhatsApp පැරනි මෙහෙයුම් පද්ධති වලට සමුදීමට…

                 WhatsApp භාවිතාකරන්නන් වෙතට වන නිවේදනයක් පවසන්නේ පැරනි මොබයිල් මට්ටමේ මෙහෙයුම් පද්ධති සදහා වන අත්හැර අතහැර දැමීමට සූදානම් බවයි.  2016 ට සැලසුම්ව ඇති මෙම පියවර සමග Windows Phone 7.1 (7.5/7.8), Android 2.1 and Android 2.2, Nokia Symbian S60, Nokia S40, BlackBerry (including BlackBerry 10) වැනි මෙහෙයුම් පද්ධති සමග වන එම app …

Continue Reading

Posted in Facebook |

ISIS වෙතින් Facebok හා Twitter වෙතට අනතුරු ඇගවේ..

පලවන මාධ්‍ය වාර්ථා පවසන්නේ ISIS වෙතින් Facebook CEO Mark Zuckerberg හා Twitter CEO Jack Dorsey වෙතට විනාඩි 25ක තර්ජනාත්මක පනිවිඬයක් ‍රැගත් වීඩියෝවක් නිකුත් කොට ඇති බවටයි. “the sons of the Caliphate army.” නම් කන්ඩායමක නාමයෙන් පැමින ඇති මෙම වීඩියෝවෙන් ඔවුන් චෝදනා කර සිටින්නේ Facebook හා Twitter අඩවි වලින් violence හා …

Continue Reading

Posted in Facebook, Twitter |

Facebook වෙතට emoji පැමිනේ..

           Facebook පවසන්නේ තමන් වසරක අත්හදා බැලීමකින් අනතුරුව පලකිරිමක් වෙතට ප්‍රථිචාර දැක්විය හැකි “reactions” ආකාර මේ වාන් විට භාවිතාකරන්නන් සදහා මුදා හැර ඇති බවයි. ඒව ආතර  “like”, “love”, “haha”, “wow”, “sad”, “angry” ලෙසට වන විවිධ බටනයන් වන බවටයි පැහැදිලි කරන්නේ. වැඩි දුරටත් ආයතනය පැහැදිලි කරන්නේ නව අංගය iOS, Android, හා  facebook.com …

Continue Reading

Posted in Facebook |

Facebook වෙතින් live video streaming ඇරබේ….

                  Facebook ආයතනය video streaming පිලිබදව අත්හදා බැලීමේ මට්ටමින් අවධානය යොමුකර ගෙවිමින් යන්නේ මාසයකට ආසන්න කාලයකි. නමුත් මේ වන විට එම ආයතනය නිවේදනය කරන්නේ ඇමරිකානු iPhone භාවිතාකරන්නන් උදෙසා මේ වනවිට එම පහසුව ලබා ගන්නට හැකි බවයි. අවශ්‍ය අයෙකු status යටතේ ‘Live Video’ icon එක ඔස්සේ සක්‍රියකරගන්නට හැකි අයුරින් පැමිනෙන මෙම පහසුව …

Continue Reading

Like ඉක්මවා යන facebook ප්‍රථිචාර අවස්ථාවන්….

                 තොරතුරු යුගයේදී මිනිස් සබඳතා පිලිබදව වන තීරනාත්මක අවකාශය සමාජ ජාල ලෙසට පිලි ගැනේ. feacebook ආයතනය මේ අතුරින්ද වඩාත් කැපී පෙනෙන අනන්‍යතාවය සලකුනු කරන්නට සමත්ව ඇති බවටයි පිලිගැනෙන්නේ. දෛනිකව තම භාවිතාකරන්නන් අතර හුවමාරුවන අපමන්ක් වන posts අතරට ප්‍රතිචාර දක්වන්නට අනෙකුත් භාවිතාකරන්නන් අතරට වූ එකම තේරිමක් ලෙසට ‘like’ යන්න සැහෙන කාලයක් වූ …

Continue Reading

2016 හොරතුරු ලෝකයට කොහොමද?

           2016 ගැන තොරතුරු ලෝකය තබා ඇත්තේ වඩාත් දිදුලන බලාපොරොත්තු බව කිව යුතුම නොවේ. වේගයෙන් ජීවිත අවකාශයන් වෙතට වන ප්‍රවේශයන් පුලුල් කර ගන්නට තොරතුරු තාක්ශනයට වන අවශ්‍යතාවය වඩාත් වේගවත් වන වසරක් ලෙසට හදාරන්නන් 2016 දැන බලාපොරොත්තු පල කරමින් සිටී. බලාපොරොත්තුවෙමින් ඇති රිනාත්මක කරුනකින් සටහන අරබන්නේ නම් ඔවුන් යෝජනා කරන්නේ විධිමත් අත්හදා …

Continue Reading