070 6006 404

Category: Facebook

Facebook කොටසක් තාවකාලික බිඳ වැටීමක….

                            නිකුත්වන නවතම වාර්ථාවක් පැහැදිලි කරන්නේ UK , western Europe හා US වල සමහර ප්‍රදේශවල වෙසෙන Facebook.com භාවිතාකරන්නන් වෙතට අඩවිය වෙතට පිවිසෙන්නට බාදා ඇති වෙමින් ඇති බවයි. සමස්ථයක් ලෙසට ලොවපුරා වෙසෙන Facebook භාවිතා කරන්නන් බිලියන 1.2ක් පමන මෙම තවමත් පැහැදිලි නොවුනු අපහසුතාවය අත්විඳිමින් ඇති බවත් භාවිතාකරන්නන් ආසන්නම විකල්පය ලෙසට Twitter වෙතට …

Continue Reading

Posted in Facebook |

WhatsApp වටා වන මාසික භාවිතාව බිලියනයට ආසන්න වෙමින්….

            Facebook ආයතනය WhatsApp 2014දී මිලට ගනු ලැබුවේ ඩොලර් බිලියන 19ය කටය. ඒ වන විට මෙම සේවාව වටා මාසිකව සැලකිමේ සංක්‍රීය මට්ටමේ භාවිතාකරන්නන් මිලියන 450ක් වනු ලැබුවා. පසුගිය ජූලි වන විට එය මිලියන 800ක් කර වර්ධනය කරන්නට Faceook සමත්ව තිබූ බවට වාර්ථා වූ අතර ඒ සදහා iOS මෙන්ම Android උපාංග සමග …

Continue Reading

Facebook වෙතට පැමිනීම දිනකට බිලියනය ඉක්මවේ…

         ගෙවී ගිය සඳුදා දිනය facebook  වෙතට වඩාත් වැදගත් වන දවසක් ලෙසට සනි‍ටුහන් වූවා. එනම් එක් දිනක් තුල Facebook වෙතට සක්‍රීය මට්ටමේ බාවිතාකරන්නන් බිලියනය ඉක්මවන පැමිනීම එදින සිදුවීම නිසාය. Facebook නිර්මාතෲ වෙතින් මේ සම්බන්දයෙන් සිදුවූ නිවේදනයක වූවේ මේ වන විට පෘතුවිය මත වෙසන සෑම හත් දෙනෙකුටම එක් අයෙක් Facebook වෙතට පැමිනෙමින් …

Continue Reading

Posted in Facebook |

Moneypenny නම් Facebook වල virtual assistant…

    Virtual Assistant දත්ත ලොකයේ හෙට දවස විය හැකිය. මිනිසා සතු වඩාත්ම නම්‍ය හැසිරවීම් උපාංගය වන කට හඬ භාවිතයෙන් උපාංගය තුල වන මෙන්ම අන්තර්ජාලය මත වන අපමන අවකාශය හැසිරවන්නට, තොරතුරු සොයා ගන්නට සහයවන මෙම පැමිනීම සියලුම පාහේ ප්‍රධාන ආයතනයන් මේ වන විටත් සටහන් කොට හමාරය. Cortana, Google Now, Siri හා Echo …

Continue Reading

Posted in Facebook |

Android games දෙකක් ගැන අනතුරු ඇගවේ!

  ESET හි හදාරන්නන් පිරිසක් පෙන්වා දෙන්නේ Google Play store වල වන Cowboy Adventure title ආකාරයේ Android game එකක් ඔස්සේ භාවිතාකරන්නන්ගේ Facebook credentials මෙන්ම friends lists වෙතට පිවිස ඒවා අවභවිතාවේ යෙදෙන්නට කරටයුතු කරන බව තමන් හඳුන අගෙන ඇති බවකි. වැඩි දුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ million ගනනක බාගතකිරීම් සහිත මෙම හානිකරය Facebook …

Continue Reading

Posted in Android, Facebook |

Facebook වෙතින් music streaming සේවාවක්…

  music streaming වෙළඳ පොල Apple මෙන්ම Microsoft වෙතින්ද අවධානයක් දිනාගත් අංගයකි. Apple Music මෙන්ම Microsoft’s Groove තොරතුරු ලෝකයේ බහුල භාවිතාවක් ලබන අංගයන් වීම එයට හේතුවක් වනවා වන්නට ඇත. කලක පටන් පැවති හෝඩුවාවක් සත්‍ය කරමින් Facebook ආයතනයද මේවන විට එම වෙළඳ පොල වෙතට පිවිසෙන්නට කටයුතු කරමින් සිටිනවා. audio හා music video …

Continue Reading

Posted in Facebook |

Facebook වෙතින් එන “On This Day” අංගය…

    Facebook ආයතනය විසින් පසුගිය වසර පුරාවට සීමිත පිරිසක් ඔස්සේ අත්හදා බලන ලද අංගයක් වූ “On This Day” නවාංගය මේ වන විට සියලුම භාවිතාකරන්නන් සදහා විවෘත වෙමින් ඇති බවටයි නිවේදනය වන්නේ. මෙම අංගය සමග භාවිතාකරන්නා වෙතට පැමිනෙන හැකියාව වන්නේ ගෙවී ගිය වසරක එම දිනයට අදාල photos, status updates හා activities දැක …

Continue Reading

Posted in Facebook |

අනාගත Facebook භාවිතාව virtual reality අත්දැකීමකි!!

   එලබෙන යුගයයේදී තොරතුරු තාක්ශනයේ අත්දැකීම වඩාත් සමීපව වැටී ඇත්තෙ virtual reality භාවිතාවන් සමීපයෙන් බවට මේ වන විට පැහැදිලිය. විවිධ ආයතනයන් මේ සදහා තම සෙවාවන් සුදානම් කිරීම් විටින් විට පලවෙමින් ඇත. ප්‍රධානතම සමාජජාලා අවකාශය වන Facebook වෙතින්ද නිවේදනය වන්නේ ඔවුන්ද virtual reality apps නිකුතුවකට සූදානම් වෙමින් සිටින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ …

Continue Reading

Posted in Facebook |

Facebook වෙත එන legacy contact සැකසුම..

    Facebook වෙතට පැමිනෙන නවතම සැකසුමක් කියා සිටින්නේ යම් භාවිතාකරන්නෙකු මිය ගිය පසු එම ගිනුම තව දුරටත් පවත්වාගෙන යාම සදහා ‘legacy contact’ යෝජනා කිරීමක් ඔස්සේ එම ගිනුම් හිමියාගේ පවුලේ අයෙකු හෝ මිතුරෙකු නම් කරන්නට අවස්ථාව ඇති බවකි. පෙරදී සිදුවූවේ එසේ යම් අයෙකුගේ මරනයෙන් අනතුරුව එම ගිනුම froze බවට ස්වංක්‍රීයවම පත්කිරීම වන …

Continue Reading

Posted in Facebook |

Facebook මත පැතිරෙමින් ඇති නව හානිකරයක් පිලිබදව

  Facebook මත පැතිරෙමින් ඇති නවතම හානිකරයක් පිලිබදව අනතුරු ඇගවෙමින් තිබෙනවා. backdoor trojan එකක ලෙසට ක්‍රියාත්මක වෙමින් දැනටමත් පරිගණක 5000කට අධික ප්‍රමනයකාසාධනයට ලක් කරන්නට මෙම හානිකරය සමත්ව ඇති බවටයි මේ වනවිට වාර්ථා වන්නේ. මෙහි ක්‍රියාත්මක බව ඇරබෙන්නේ malicious tagging scam ලෙසට videoවක් ලෙසට හැගෙන පලකිරීමක් ඇසුරෙන් වන අතර කෙටිකරන ලද වෙබ් …

Continue Reading

Posted in Facebook, Malware |

චීනය සමාජජාලා භවිතයටද වැටකඩුලු ගෙනේ!!

  තොරතුරු ලෝකයේ නිදහස් ගලායාම සදහා නෙක ආකාරගත් අවහිරයෙන් විටින් විට විවිධ රටවලින් පලවීම සාමාන්‍ය ක්‍රියාවක්ව ඇත. ඇමරිකානුවන්ගේ තොරතුරු අනවසරයෙන් එක් ‍රැස්කරන බවට වූ චෝදනාව පසුගිය කාලයේ මහත් අවධානයක් ලබා ගත්කාරනාවක්ව පැවතුනි. චීනය මෙවන් ගැටලු සදහා නිරන්තරයෙන් කියවෙන නමකි. පලවන නවතම තොරතුරු හෙලි කරන්නේ Facebook, Twitter , Tumblr වැනි සමාජ ජාලා …

Continue Reading

Facebook ප්‍රමුක අඩවි කිහිපයක් තාවකාලිකව බිඳ වැටේ…

 Facebook, AIM, Hipchat, Instagram, MySpace, Tinder වැනි ප්‍රධන පෙලේ වෙබ් සේවාවන් කිහිපයක්ම දැනට පැය කිහිපයකට පෙර බ්ඳවැටීමක් සිදුවූ බවට වාර්ථාවනවා. DDoS ආකාරයේ පහර දීමක් ලෙසට මෙම බිඳවැටීම සැලකෙන ලද අතර Lizard Squad වෙතින් නිකුත්වූ Twitter පලකිරීමක් ඔස්සේ එහි වගකීම භාරගන්නා බවක් දක්වා තිබිනි. මෙම කන්ඩායම විසින් ඊයේ දිනයේදී Malaysia Airlines …

Continue Reading

Posted in Facebook |