එලබෙන යුගයයේදී තොරතුරු තාක්ශනයේ අත්දැකීම වඩාත් සමීපව වැටී ඇත්තෙ virtual reality භාවිතාවන් සමීපයෙන් බවට මේ වන විට පැහැදිලිය. විවිධ ආයතනයන් මේ සදහා තම සෙවාවන් සුදානම් කිරීම් විටින් විට පලවෙමින් ඇත. ප්‍රධානතම සමාජජාලා අවකාශය වන Facebook වෙතින්ද නිවේදනය වන්නේ ඔවුන්ද virtual reality apps නිකුතුවකට සූදානම් වෙමින් සිටින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ අනගතයේදී භාවිතාකරන්නන් තම photo, video, thought වැනි සියල්ල හුවමාරු කරනු ඇත්තේ Oculus platform ඔස්සේ වනු ඇති බවකි. virtual reality ආකාරයට වන මෙම හුවමාරුව ඔස්සේ භාවිතාකරන්නෙකුට වඩාත් පූර්න අදහසක් අනෙකා වෙතට යොමු කරන්නට හැකි වනු ඇති බවට ඔවුන් බලාපොරොත්තු පලකර සිටිනවා.