070 6006 404

Category: Facebook

Facebook තවත් වෙනස් වෙයි.

Facebook වෙතින් ප්‍රකාශ වන්නේ තම අවකාශය තුලින් භාවිතාකරන්නන්ගේ political මෙන්ම religious ස්වභාවයන් මෙන්ම addresses පමනක් නොව “interested in” යන්නද ඉවත්කර තබන්නට තමන් තීර්නය කර ඇති බවයි. Facebook වල “About me” පි‍ටුවට අදාල මෙම තොරතුරුමෙසේ ඉවත් කරන අතර ඔවුන්ගේම තවත් අවකාශයක් වන Instagram වල මෙම තොරතුරු අඩංගු නොවනවා. Social media වලදී …

Continue Reading

Facebook app වල Active Status

Facebook භාවිතාව ඉතා බහුලය. පෞද්ගලික මට්ටමේ සිට ආයතනික මට්ටම් දක්වා විශාල පරාසයක්ද දිනා ගන්නට ඔවුන් සමත්ව ඇත. කෙසේ වෙතත් Facebook භාවිතාවේදී සමහර විට හමුවන අවශ්‍යතාවයක් වන්නේ ඔබගේ Online බව සඟවා තැබීම විය හැක. අනවශ්‍ය ලෙස ඔබේ මිතුරන්ගේ අවධානය ලැබීම මෙයින් වලකා ගන්නට හැකි වනු ඇත. Facebook පවසන්නේ මේ සදහා ඔබට …

Continue Reading

Posted in Facebook | Tagged |

Facebook Messenger app සදහා encrypt හැකියාව.

Facebook අති මහත් බහුල භාවිතාවකි. එසේම Messenger app ඔස්සේ දෛනිකව තොරතුරු හුවමාරු කරගැනීම්ද සංක්‍යාත්මකව විශාලය. හදාරන්නන් පවසන්නේ ඔබගේ මෙම chats පහසුව encrypt කිරීම පෞද්ගලිකත්වය ආරශිත වීම සදහා තීරනාත්මක සහයක් දෙනු ඇති බවයි. මෙම End-to-end encryption වලින් ඕබේ messages හා calls ආරශාකර ගැනීම සදහා Facebook Messenger app වල අදාල chat වල …

Continue Reading

Posted in Facebook | Tagged , |

Meta ‍රැකියා අහිමිවීම් නිවේදනය අද?

The Wall Street Journal වාර්ථා කර සිටින්නේ Meta CEO Mark Zuckerberg මූලිකව පැවති වධායක මට්ටමේ හමුවකදී තම සේවක පිරිසෙන් දහස් ගනනක් ඉදිරි මාස හතරක වැ‍ටුප් සහිතව ආයතනයේ ‍රැකියා අවස්ථා අවසන් කරන්නට සිදුව ඇති බවය. පසුහිය සැප්තැම්බරය අවසන් වන විට Meta වල සමස්ථ සේවක සංක්‍යාව 87,000 ලෙසට වාර්ථ වන අතර ඒ …

Continue Reading

Posted in Facebook | Tagged , |

Meta වලද සේවකයින් දහස් ගනනක් ඉවත් කිරීමේ සූදානමක්??

Meta වෙතින් විශාල සේවක සංක්‍යා පහත දැමීමක් මේ සතිය තුල බලාපොරොත්තු වන බවට තොරතුරු හෙලිවෙමින් තිබෙනවා. මීට පෙර Twitter වෙතින්ද ආසන්න 50% ක සේවක පහත දැමීමක් වාර්ථා වුනු අතර ඒ පිලිබඳව දැඩි විරෝධයක්ද එල්ලවූවා. කෙසේ වෙතත් පසුව එම සේවක පිරිසෙන් යම් කොටසක් නැවත සේවයට කැඳවන්න ඔවුන් කටයුතු කරන බවටයි නිවේදනය් …

Continue Reading

Facebook වල trusted contacts හැකියාව අවසන් වේ.

FACEBOOK වල trusted contacts හැකියාව අවසන් කර දමන්නට කටයුතු කර තිබෙනවා. මෙම අංගය ඔස්සේ ඔබගේ අවසර ඕදය අමතක වීමකදී නැතිනම් ඊමේලය අමතක වීමකදී නැවත ගිණුම වෙතට ලොග් වන්නට පෙර ‍තෝරාගත් trusted contacts ඔස්සේ සහය ලැබූ අතර hacker පහරදීමකදීද මේ හැකියාව මහත් සහයක් ගෙනෙනු ලැබුවා. Facebook අයතනය පවසන්නේ ඉදිරියේදී ඔබගේ ගිනුමට …

Continue Reading

Posted in Facebook | Tagged |

WhatsApp වල privacy බව ඉහලට.

WhatsApp වෙතට එන්නට නියමිත ඔබේ “protection” බව වැඩි කරන අංග තුනක් ගැන නිවේදනය වෙමින් තිබෙනවා. පලමු වැන්න වන්නේ silently ඔබට leave groups හැකියාව වනවා. මෙහිදී group chat එකකදී ඔබව දෘශ්‍ය වීම ඔබට අවශ්‍ය පරිදි සීමා කරන්නට හැකි වන අතර අවශ්‍ය අයට පමනක් ඔබගේ Online බව දෘශ්‍ය වන්නට සැකසුම් පැමිනෙන්නට නියමිතයි. …

Continue Reading

Posted in Facebook, Privacy, WhatsApp | Tagged |

Facebook ඔබව හදාරමින් සිටිනවා.

හදාරන්නන් පවසන්නේ Facebook / Instagram විසින් තවමත් in-app browser සමග භාවිතාකරන්නන් යන එන වෙබ් අඩවි සදහා ‘inject’ ආකාරයට tracking code තැම්පත් කරන්නට කටයුතු කරමින් සිටින බවයි. ඔවුන් යෝජනා කරන්නේ මේ ආකාරයට Facebook / Instagram සමග Meta විසින් භාවිතාකරන්නන්ගේ Internet history, passwords, addresses, මෙන්ම credit card numbers ආදිය ලබා ගන්නට කටයුතු …

Continue Reading

Posted in Facebook, Instagram | Tagged |

Facebook වල නව Feeds tab එක.

FACEBOOK පවසන්නේ නව Feeds tab එක ඔස්සේ ඔබට වඩාත් පෙරීමක් ඔස්සේ posts වලට පිවිසෙන්නට හැකිවන බවයි. ලොව ප්‍රකට තම social network භාවිතාකරන්නන් අහර කලක සිට පැවති ඉල්ලීමක් වූවේ තම friends හා groups වලින් එන පලකිරීම් වලින් අවශ්‍ය පෙරීමකට යටත්ව පැමිනෙන posts සදහා තමන්ගේ අවශ්‍යතාවයක් වන බවකි. ආයතනය පැහැදිලි කරන්නේ නව …

Continue Reading

Posted in app, Facebook | Tagged |

මේ වසරේ අවසන් වන FACEBOOK සේවාවන්

FACEBOOK විසින් මෙම වසර තුලදී අවසන් කරන්නට බලාපොරොත්තු වන ප්‍රධාන පෙලේ සේවා 3ක් වන බවට දැනටමත් ප්‍රකකශිතය. ඒවා අතර වන Nearby friends අංගය දැනටමත් අවසන් කර ඇත. භාවිතාකරන්නන්ගේ පෞද්ගලික තොරතුරු ‍රැස්වීම අවම කිරීමේ පදනම මත අවසන් වන මේ ඔස්සේ location tracking දත්ත ‍රැස්වීම අවමවීම බලාපොරොත්තුවේ. තම අසල වන මිතුරන් හඳුනා …

Continue Reading

Facebook භාවිතාව profiles පහක් දක්වා …

Facebook ආයතනය තම ආරම්භයේ සිටම දැඩි අවධානයක් දුන් කාරනයක් වූවේ තම සමාජජාලා අවකාශය තුල නිර්මාණය වන profiles වලදී සැබෑ ලෝකයේ අනන්‍යතාවයන් නිරූපනය වන්නට ඉඩ තැබීමය. ක්‍රමයෙන් ආයතනයද පරිණාමය වෙමින් Meta ලෙසට නව භාවිතාවන් සමග පැමින ඇති අතර පසුගියදා පවසා සිටින්නේ තමන්ගේ “real names” ස්ථාවරයෙන් ඉදිරියට විත් භාවිතාකරන්නෙකුට Facebook account එකක් …

Continue Reading

Posted in Facebook | Tagged |