070 6006 404

Author Archives: Siriwansa

Safer Internet Day වෙනුවෙන් 2GB free Drive space ලබා ගමු!!

    Safer Internet Day නිමිත්තෙන් ලොව නෙක තැන්වල පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහන් වලට අමතරව Google වෙතින් වන නිවේදනයක් පවසන්නේ ඔවුනගේ security checkup dashboard වෙතට පිවිස security checkup සම්පූර්න කරන අය වෙතට 2GB Drive Space නොමිළේ ලබා ගන්නට හැකි වන බවය. මෙම recovery information (setting up a secondary email and tying a …

Continue Reading

Posted in Google, Privacy |

IObit Malware Fighter ආරක්ශක මෘදුකාංගයකි

   ආරක්ෂිත බව තොරතුරු ලෝකය භාවිතාකරන කොයි කාගේත් ප්‍රධානතම අවධානයකි. හානිකරයන් හා ආරක්ශිත බව අතරවන නොනවතින ගැටලුව සදහා භාවිතාකරන්නාගේ සැලකිලිමත්බව ප්‍රධාන අවශ්‍යතාවයක් බව හදාරන්නන්ගේ පලමු මතයවේ. හොඳ මට්ටමක ආරක්ශක මෘදුකාංගයක්ද ස්ථාපනයයව තිබීම මෙන්ම ඒය මනාව යාවත්කාලීන වීමද මෙයට අමතරව ඉතා වැදගත් බව ඔවුන් පැහැදිලි කරයි. IObit Malware Fighter මෘදුකාංගය නොමිළේ භාවිතය …

Continue Reading

Posted in Software |

Safer Internet Day (SID)

     තොරතුරු ලෝකය භාවිතාකරන්නන් වෙතට 10 February 2015 වැදගත් වන්නේ Safer Internet Day (SID) එදිනට යෙදී තිබූ බැවිනි. 12 වන වරට සිදුවන වාර්ෂික සැමරුම වන මෙම දිනය “Let’s create a better internet together” තේමාව යටතේ සැමරීමටයි සැලසුම්ව තිබුනේ. ක්‍රමයෙන් සංකීර්න භාවිතාවක් මෙන්ම අනිවාර්ය භාවිතාවක් වෙමින් ඇති පරිසරයකදී වඩාත් සුරක්ශිතව එය භාවිතාවට …

Continue Reading

Cortana පැහැදිලි කරන කුඩා වීඩියෝවක්!!

   Microsoft ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රධාන නිකුතුව සමග එන්නට නියමිත Windows 10 සමග පැමිනෙන නවාංග අතර ප්‍රධාන වන Cortana නැතිනම් වාචික සාහකයා පිලිබදව තොරතුරු වීඩියෝවක් නිකුත් කොට තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙම personal assistant සමග “සෙයුම් බව” නැවත අර්ථ දක්වන්නට ඔවුනට හැකිව ඇති බවත් ඒ සදහා වන තරගකරුවන් පිලිබදව සැලකීමේදී …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows යාවත්කාලීන…

     Microsoft ආයතනය KB 3038357 හා 3037975 ලෙසට Windows 10 සදහා යවත්කාලීන දෙකක් නිකුත්කර ඇති බවට නිවේදනය වනවා. මින් එකක් Flash වල වන දුර්වලතාවයක් ඉලක්ක කරගෙන වන බවට පැවසෙන අතර අනෙක් යාවත්කාලීනයේ ඉලක්කය පිලිබදව තවමත් එතරම් තොරතුරු හෙලිව නැහැ. මීට අමතරව Microsoft වල සුපුරුදු මසික “යාවත්කාලීන අගහරුවාදා” සදහා මෙවරද නිකුතුව සිදුව …

Continue Reading

Posted in Windows, Windows 10 |

තම දරුවාගේ(UK) Online ජීවිතය ගැන තොරතුරු ගෙනෙන app එකක් පැමිනේ…

   The BBC වෙතින් නිකුත්වන පුවතක් පැහැදිලි කරන්නේ දෙමාපියන්(UK වල) වෙතට තම දූ දරුවන්ගේ Online හැසිරීම පිලිබදව හදාරන්නට සහය වන app එකක නිකුත්වීමක් මෙම වසරේ සිදු වන්නට නියමිත බවකි. තම දරුවන් Online යනෙන වෙබ් අඩවි පිලිබදව සේම ඔවුන් දවස මුලුල්ලේ යවන හා ලබනු ලබන පනිවිඬ වල තොරතුරු මෙන්ම අමත්‍ර තොරතුරු මෙම …

Continue Reading

Posted in digital lifestyles |

අධි මිලැති iPhone 6 ” Goldgenie ” සංස්කරනය $3.5 million වේ!!

   වැඩිම මිලැති iPhone 6 නිකුතුව $3.5 million වටිනාකම කින් යුත්ත බවටයි වාර්ථා වන්නේ. Goldgenie නම් custom-built iPhoneය 24-carat gold, rose gold හෝ platinum ආකාර වලින් තොරා ගත හැකි අතර ඊට අමතරව white diamonds ( pink හා black,) sapphires, corundum, topaz, emeralds, rubies, tourmalines, tanzanite ලෙසටද තෙරිම් අවස්ථා ඇති බවටයි නිවේදනය …

Continue Reading

Posted in Apple, Smart Phone |

Wireless Network Watcher මෘදුකාංගය..

    මෙම Wireless Network Watcher මෘදුකාංගය සමග ඔබගේ wireless network වෙත්ට සම්බන්දවී ඇති සියලුම computers හා devices පිලිබදව තොරතුරු ලබා ගන්නට හැකි වන බවටයි පැවසෙන්නේ. ඒවායේ IP address, MAC address මෙන්ම නිෂ්පාදන ආයතනයන් පිලිබදව තොරතුරු ඒ අතර වනු ඇත. එසේම එම තොරතුරු html/xml/csv/text වැනි ගොනු ආකාරවලට ලබා දෙන්නටද මෙම මෘදුකාංගය ක්‍රියා …

Continue Reading

Posted in Software |

VoodooShield 2.22 ප්‍රබල ආරක්ශක මෘදුකාංග විකල්පයකි..

    සාමාන්‍යයෙන් ආරක්ශක මෘදුකාංගයකට දෛනිකව නව viruses 15,000+ අධික ප්‍රමානයක් වලක්වන්නට සිදු වන බවටයි පිලිගැනෙන්නේ. Antivirus companies දෙසින් බලන විට මෙය අසීරු ඉලක්කයක් බවට පිලිගැනෙන අතර. මේ සදහා විකල්පයක්ව පැමිනෙන VoodooShield විසින් ඔබ අවසර දෙනු ලබන මෘදුකාංග හැරෙන්නට සියලුම executable code (including viruses) වලකන්නට කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. whitelist approach …

Continue Reading

Posted in Software |

Swatch වෙතින් Windows සහය smartwatch එකක්!!

    Wearable devices තොරතුරු ලොකයේ අනාගත බලාපොරොත්තුවකි. 2018 වන විට එය $10 billion වෙළඳ පොලක් නිර්මානය කරනු ඇති බවටයි උපකල්පනය වෙම්නි ඇත්තේ. iOS හා Android මේ වන විටත් තම මෙහෙයුම් පද්ධති සමග මෙම වෙළඳ පොල වෙතට පිවිස ඇති අතර Windows වෙතින් පැමිනෙන නිකුතුවක් පිලිබඳව අවධානයෙන් පසුවනු පෙනේ. Swatch හි CEOවරයා වන …

Continue Reading

Posted in smartwatches, Windows |

DVDStyler 2.9 සමග පහසුවෙන් DVDයක් නිමවා ගනිමු!!

  මෙම DVDStyler මෘදුකාංගය ඔබගේ පරිගණ්කය ඔස්සේ වඩාත් විධිමත්ව DVD තැටියක් වෙතට ගොනු burning කිරිමට පමනක් නොව standalone ආකරයේ DVD playerයක් ඔස්සේ ඒවා නරබන්නට හැකි වන ආකාරයට Burning කරන්නට මෙන්ම interactive menus ආදිය එක් කරමින් වඩාත් විධිමත් වෘතීය පෙනුමකින් එය කර දෙන්නටත් හැකි නොමිළේ පැමිනෙන විවෘත මෘදුකාංග මට්ටමේ නිකුතුවකි. සංයුක්තව පැමිනෙන …

Continue Reading

Posted in Software |

Google Talk අවසන්වේ. Google Hangouts ඉදිරියට..

   Google Talk නම් Google සේවාව වෙතට් සහය දැක්වීම එලබෙන සතිය වනවිට අවසන් වීමට නියමිත බවටයි නිවේදනය වන්නේ. Google ආයතනය පසුගිය වසරේදී Hangouts app වෙතට Google Talk, Voice හා SMS හැකියාවන් සංයුත්ත කරදමන්නට කටයුතු කරන ලද අතර Android හා iOS වෙතට සමීප කරවන ලදී. desktop users පමනක් පෙර මට්ටමින්ම පවත්වාගෙන එන …

Continue Reading

Posted in Google |