070 6006 404

Category: smartwatches

GARMIN වෙතින් fnix 7 smartwatch එක සූදානම්.

GARMIN මේ වන විට තම නව fnix 7 smartwatch එක නිවේදනය කොට තිබේ. වඩාත් කාර්යක්ෂම අංග වලින් සමන්විතව පමනක් නොව හිරු එලියන් පනගැන්වෙන හැකියාවකින්ද මෙවර නිකුතුව හැඩ කරන්නට එම ආයතනය කටයුතු කර ඇත. තම Real-Time Stamina tracking ඔස්සේ භාවිතාකරන්නගේ ශක්ති වැය ගනනය කරමින් ඉතිරි daily exercise routines අවසන් කරන්නට භාවිතාකරන්නා …

Continue Reading

Posted in smartwatches | Tagged , |

Apple Watch සදහා එන wiPowerBand

   Apple Watch යනු පලඳින අකාරයේ නැතිනම් wearable ආකාරයේ උපාංග අතර වඩාත් අවදානය දිනාගත් උපාංගය ලෙසට පිලිගැනේ. වඩාත් සුමට හා පහසු ආකාරයට තොරතුරු අවකාශය භාවිතාවට ඉඩසලසන අනගත තොරතුරු උපාංග පිලිබදව හදාරන්නන් මේ බව සඳහන් කර සිටිනවා. මෙම Apple උපාංගය විචාරනය වන්නේ ස්ටීව් ජොබ්ස් ගෙන් පසුව ඇපල් ආයතනය ගෙන ආ වඩාත් නිර්මාණශීලී …

Continue Reading

Apple Watch වලට car keys වීමටද හැක. -Apple CEO

   Steve Jobs ප්‍රමුක Apple ආයතනය අපූරු වන්නේ ඔවුන්ගේ දැක්මද සමගිනි. වඩාත් සිත්ගන්නා, සුවපහසු ආකාරයට භාවිතාකරන්නාගේ දෛනික අවශ්‍යතා සපුරන තොරතුරු උපාංගය ඔවුනගේ ඉලක්කය විය. ඒ වන විට පැවතෙමින් තිබූ තොරතුරු උපාංග පිලිබද ආධිපත්‍ය බිඳලමින් Apple නම් අනන්‍යතාවය භාවිතාකරන්නන්ගේ සිත් තුල සටහන් කරන්නට ඔවුන් සමත්විය. අදද Apple ආයතනය තම අනාගත දැක්ම එයින් …

Continue Reading

Posted in Apple, smartwatches |

Apple Watch පලමු නිකුතුව මිලියන පහකි!!

  හෙලි වන කරුනු පවසන්නේ Apple වෙතින් පැමිනෙන්නට නියමිත Apple Watch වල අප්‍රේල් වලට නියමිත නිකුතුවේදී උපාංග මිලියන පහක අලවියක් සැලසුම්ව ඇති බවකි. මෙම නිකුතුවේ ප්‍රධාන නිෂ්පාදන සමාගම මෙන්ම එකලැස්කිරීම භාරව සිටින සමාගම වන Quanta Computer වෙතට උපාංග මිලියන 5-6 අතර ප්‍රමනයක් ඇනවුම්ව ඇති බවත් ඉන් භාගයකට ආසන්න ප්‍රමානයක් lower-end Sport …

Continue Reading

Posted in Apple, smartwatches |

LG Watch Urbane යනු ‘luxury’ Android Wear smartwatch එකකි!!

    LG වෙතින් Mobile World Congress 2015 වලදී නව Android Wear smartwatch එකක නිකුතුවකට සූදානම් වන බවක් මේ වන විට හෙලි වෙමින් තිබෙනවා. fashion-conscious භාවිතාකරන්නන් ඉලක්ක කරගනිමින් පැමිනෙන මෙය “luxury මට්ටමේ එකක් වන අතර Plastic OLED (P-OLED) display සමග gold හෝ silver නිමැවුමක් ගෙනෙනු ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. මෙම Urbane …

Continue Reading

Posted in smartwatches |

Swatch වෙතින් Windows සහය smartwatch එකක්!!

    Wearable devices තොරතුරු ලොකයේ අනාගත බලාපොරොත්තුවකි. 2018 වන විට එය $10 billion වෙළඳ පොලක් නිර්මානය කරනු ඇති බවටයි උපකල්පනය වෙම්නි ඇත්තේ. iOS හා Android මේ වන විටත් තම මෙහෙයුම් පද්ධති සමග මෙම වෙළඳ පොල වෙතට පිවිස ඇති අතර Windows වෙතින් පැමිනෙන නිකුතුවක් පිලිබඳව අවධානයෙන් පසුවනු පෙනේ. Swatch හි CEOවරයා වන …

Continue Reading

Posted in smartwatches, Windows |