වැඩිම මිලැති iPhone 6 නිකුතුව $3.5 million වටිනාකම කින් යුත්ත බවටයි වාර්ථා වන්නේ. Goldgenie නම් custom-built iPhoneය 24-carat gold, rose gold හෝ platinum ආකාර වලින් තොරා ගත හැකි අතර ඊට අමතරව white diamonds ( pink හා black,) sapphires, corundum, topaz, emeralds, rubies, tourmalines, tanzanite ලෙසටද තෙරිම් අවස්ථා ඇති බවටයි නිවේදනය වන්නේ. මීට අමතරව Apple logo ව Swarovski crystals වලින් නිමව ගැනීමේ අවස්ථාවද තොරා ගත හැකි බවටයි පැවසෙන්නේ. මීට අමතරව Gulf Elite නම් iPhone 6 සංස්කරනයක්ද වන අතර Bahrain, Iraq, Kuwait, Oman, Qatar, Saudi Arabia, UAE වැනි රටවල් ඉලක්කව ඒවා නිපදවෙන බවටයි පැහැදිලි වන්නේ. දුරකථනයේ පසු පස භාවිතාකරන්නාගේ නම සටහන් කිරීමේ හැකියවද පවතින අතර මෙම දුරකථනයක් ඇනයුම් කරන්නාගේ නිවසේ ප්‍රධාන දොර‍ටුව වෙතටම luxurious cherry-oak වලින් නිමවන boxe එකක බහා පැමිනෙන බවටයි වාර්ථා වන්නේ.