Google Talk නම් Google සේවාව වෙතට් සහය දැක්වීම එලබෙන සතිය වනවිට අවසන් වීමට නියමිත බවටයි නිවේදනය වන්නේ. Google ආයතනය පසුගිය වසරේදී Hangouts app වෙතට Google Talk, Voice හා SMS හැකියාවන් සංයුත්ත කරදමන්නට කටයුතු කරන ලද අතර Android හා iOS වෙතට සමීප කරවන ලදී. desktop users පමනක් පෙර මට්ටමින්ම පවත්වාගෙන එන ලදී. February 16 පසුව ඔවුන් එම සේවාව ලබන්නට නම් Hangouts app මෘදුකාංගය Chrome වෙතට ස්ථානය වැනි විකල්පයකය යාමට සිදුවෙනු ඇති බවටයි පැහැදිලි කරන්නේ. කෙසේ නමුත් මොබයිල් මට්ටමේදී Google Talk වලට වඩා පහසු භාවිතාවක් Hangouts ගෙනෙන අතර වැඩි අවධානයක් ලබා ගන්නට සමත්වූවක් ලෙසටයි පැහැදිලි කෙරෙන්නේ