070 6006 404

Category: Windows 10

Windows 10 සමග USB 3.1 Type-C හා USB Dual Role සංයුත්තය..

   Microsoft වෙතින් Windows 10 අවසන් නිකුතුවට තව ඇත්තේ කෙටිකලක් බවටයි බලපොරොත්තුව වන්නේ. WinHec වල පැවති හමුවකදී හෙලිව්නා නව කාරනාවක් වූයේ නව මෙහෙයුම් පද්ධතිය USB 3.1 Type-C වෙතට හා USB Dual Role හැකියාවන් වෙතට සහය දක්වනු ඇති බවය. මේ සමග නව මෙහෙයුම් පද්ධතියට වැඩි බලැති external display වෙතට සම්බන්දවීමේ හැකියාව, power …

Continue Reading

Posted in Windows 10 |

Windows 10(phones) ස්ථාපනය කල්පනාවෙන්!!

   Windows 10 for phones වල පලමු නිකුතුව ඊයේ සිදුවිය. පැමිනෙන නවතම තොරතුරු පවසන්නේ මෙම සංස්කරනය unsupported phones මතට ස්ථාපනය බොහෝ ගැටලු කැඳවිය හැකි බවටයි. දැනට තොරා ගත් low-end devices කිහිපයකට පමනක් වලංගුව පැමින ඇති මෙම සංස්කරනය සමහර භාවිතාකරන්නන් විසින් අදාල නොවන Phone සංස්කරන සදහා registry editor වැනි ක්‍රම වේදයන් හරහා …

Continue Reading

Posted in Windows 10 |

Cortana පැහැදිලි කරන කුඩා වීඩියෝවක්!!

   Microsoft ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රධාන නිකුතුව සමග එන්නට නියමිත Windows 10 සමග පැමිනෙන නවාංග අතර ප්‍රධාන වන Cortana නැතිනම් වාචික සාහකයා පිලිබදව තොරතුරු වීඩියෝවක් නිකුත් කොට තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙම personal assistant සමග “සෙයුම් බව” නැවත අර්ථ දක්වන්නට ඔවුනට හැකිව ඇති බවත් ඒ සදහා වන තරගකරුවන් පිලිබදව සැලකීමේදී …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows යාවත්කාලීන…

     Microsoft ආයතනය KB 3038357 හා 3037975 ලෙසට Windows 10 සදහා යවත්කාලීන දෙකක් නිකුත්කර ඇති බවට නිවේදනය වනවා. මින් එකක් Flash වල වන දුර්වලතාවයක් ඉලක්ක කරගෙන වන බවට පැවසෙන අතර අනෙක් යාවත්කාලීනයේ ඉලක්කය පිලිබදව තවමත් එතරම් තොරතුරු හෙලිව නැහැ. මීට අමතරව Microsoft වල සුපුරුදු මසික “යාවත්කාලීන අගහරුවාදා” සදහා මෙවරද නිකුතුව සිදුව …

Continue Reading

Posted in Windows, Windows 10 |

Windows 10 සමග නව icon updates…

සාමාන්‍ය භවිතාකරන්නා Windows 10 වෙතට කැදවා ගැනීම ක්‍රමයෙන් සාර්ථක වෙමින් ඇති බවට හැදෑරුම් වාර්ථා පැහැදිලි කරමින් සිටී. ඔවුන් පෙන්වා දෙන්නේ හුරු පුරුදු භාවිතාවන් වෙතින් ඉවතට ගැනීම ඉතාකල්පනාකාරී නොවුන විටකදී සරලතම කාරනා ඔස්සේ පවා ඔවුන්ගෙ අවධානය ගිලිහීම සිදු වන බවකි. Windows 10 මත වේන්ස් බව සටහන් කරන්නට Microsoft වෙතට වූ අවශ්‍යතාවය …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows 8 අසාර්ථක වීම වන විට සාර්ථකවීම වන්නේ Windows 10 ද?

 හදාරන්නන් අතුලු පලවන ගනන වාර්ථා හෙලි කරන්නේ Windows 10 වෙතට පැමිනෙන ප්‍රතිශතය වඩාත් සාර්ථක බවකි. විසි වසරක භාවිතාකරන්නන්ගේ පුරුද්දක් වෙතින් ඉදිරියට චලනය කරවන්නට Microsoft ආයතනය බලාපොරොත්තුවූ තරම් සරලව කර නොහැකි වූ බව මෙයට ප්‍රධාන හේතුව ලෙසට ඔවුන් ගෙන හැර දක්වන්නට පෙලබෙනවා. Start Screen වෙතට පැමිනීම භාවිතාකරන්නන් වෙතින් ප්‍රථික්ශේපවීම දෙයාකාරකින් සිදුවුනා …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows 10 සදහා update 18ක ගෙනුවක් නිකුත්වේ!!

  Microsoft නිවේදනය කරන්නේ Windows 10 සදහා තමන් update 18 කින් යුත් ගොනුවක් නිකුත් කරන්නට කටයුතු කර ඇති බවකි. ඔවුන් පැහැඩ්ජිලි කරනවා Windows Update වලදී checking for updates ඔස්සේ පිවිසීමෙන් මෙම යවත්කාලීනයන් ලබා ගන්නට හැකි වනු ඇති බවයි. KB3036140 පැමිනෙන මෙමනිකුතුව තුල start menu වල සිට improving battery life දක්වා වන …

Continue Reading

Posted in Windows 10 |

Windows 10 Technical Preview ( phones) ලගදීම!!

   Windows 10 වල phones සදහා වන Technical Preview build 8.15.12492.41 නිකුතුව මේ වන විට ආයතනය අභ්‍යන්තරිකව අවසන් වටයේ අත්හදා බැලීමේ මට්ටමින් තොරාගත් දහසක් දෙනා අතරට නිකුත්ව ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. මීලග පියවර වනු ඇත්තේ සාමාන්‍ය භාවිතාකරන්නන් අතරට එහි අත්හදාබැලීමේ පෙර සංස්කරනයක් පැමිනීම වනු ඇති බවට බලාපොරොත්තු වනවා. සියලුම උපාංග …

Continue Reading

Windows 7 භාවිතාව ක්‍රමයෙන් අවම වෙමින් ඇත!!

  මෙහෙයුම් පද්ධති සදහා නිකුත්වන January 2015 Usage සටහනක් හෙලි කරන්නේ Windows 7 භාවිතාව මදක් අව අගයක් ගන්න බවකි. Windows 8/8.1 මද ඉහල යාමක් ද එම සටහන පෙන්වමින් සිටී. අන්තර්ජාලයවෙතට සම්බන්ද වන පරිගණක ඇසුරින් සිදුවන මෙම ගනනයන් වලට අනූව ගෙවී ගිය ජනවාරි මාසයේ widows 10 වලද කුඩා වැඩි අගයක් ගැනීම පෙන්වනු …

Continue Reading

Posted in Microsoft, Windows, Windows 10 |

Windows 10 හා අනාගත Windows ගමන් මග…

   Windows 10 යනු තවමත් සම්පූර්නයෙන්ම නිරාවරනය නොවූ පැමිනීමක් වේ. මෙම වසරේ දෙවන භාගයේදී පමන අවසාන නිකුතුවක් බලපොරොත්තුවන තවමත් පෙර සංස්කරන මට්ටමේ අත්හදා බැලෙමින් තිබෙන මෙහෙයුම් පද්ධතියක් ලෙසට එය සැලකිය හැකිය.windos8 සමග විසුරුනු DeskTop මිත්‍රබව නැතිනම් Start මෙනුව මූලික DeskTop මිත්‍ර බව යලි පැමිනීම සමග Cortana නැතිනම් වාචික මෙහෙයවීම් මිත්‍රබව මූලික …

Continue Reading

Posted in Windows 10 |

Windows 10 අත්හදා බලන්නන් මිලියන 2 ඉක්මවයි!!

   Microsoft නිවේදනය කරන්නේ මේ වන විට Windows 10 වෙතට අත්හදා බැලීමේ මට්ටමින් සහභාගීවන පිරිස මිලියන දෙකක් ඉක්මවමින් සිටින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ Windows 10 keynote වලින් පසුව ගතව ගිය දින කිහිපය තුලදී 300,000 කට අදික නව භාවිතාකරන්නන් පිරිසක් Windows 10 පෙර සංස්කරන ඔස්සේ එය අත්හදා බැලීම සදහා එක්ව ඇති බවකි. …

Continue Reading

Posted in Windows 10 |

Windows 10 අඟල් 8ට අඩු උපාංග සදහා desktop නොපැමිනේවි..

  අඟල් 8ට අඩු phones, phablets හා කුඩා tablets සදහා Windows 10 සමග traditional desktop පැමිනීම සිදු නොවන බවට තොරතුරු හෙලිවනවා. එවා සදහා Metro-style apps පමනක් සීමාවීම සිදුවන බවටයි එම තොරතුරු හෙලි කරන්නේ. මේ අනුව ARM devices සදහා traditional Windows applications පැමිනේවිදැයි වූ ගැටලුව අවසන් වන බවටයි පෙනෙනට ඇත්තේ. low-power chips …

Continue Reading

Posted in Windows 10 |