Microsoft නිවේදනය කරන්නේ Windows 10 සදහා තමන් update 18 කින් යුත් ගොනුවක් නිකුත් කරන්නට කටයුතු කර ඇති බවකි. ඔවුන් පැහැඩ්ජිලි කරනවා Windows Update වලදී checking for updates ඔස්සේ පිවිසීමෙන් මෙම යවත්කාලීනයන් ලබා ගන්නට හැකි වනු ඇති බවයි. KB3036140 පැමිනෙන මෙමනිකුතුව තුල start menu වල සිට improving battery life දක්වා වන විවිධ දියුනු කිරීම් රාශියක් වන බවයි. තවමත් අත්හදා බැලීමේ මට්ටමේ පවතින මෙම නව මෙහෙයුම් පද්ධතිය වෙතට මෙම යාවත්කාලීනයන් ලැබුනු පසුව ඒවා නිවැරදිව ස්ථාපනය වීදැයි සැලකිලිමත් වන ලෙසට භාවිතාකරන්නන්හට උපදෙස් දෙන ආයතනය හඳුනා ගෙන තිබූ ප්‍රධාන පෙලේ දුරවලතා කිහිපයක්ම විසදන්නට මෙම ගොනුව කටයුතු කර ඇති බවට පවසනවා.