070 6006 404

Category: Windows 10

“Windows Update” ඔස්සේ “Windows 10 TP” පැමිනෙනට සහය “ටූලයක්”

  එලබෙන ජනවාරි 21ක දිනට “next chapter for the OS” ලෙසින් නම් කර ඇති Windows 10 මාධ්‍ය හමුවක් මේ වන විට නිවේදනය වී ඇති අතර එහිදී consumer features එන්ම් Cortana නැතිනම් UI වැනි බොහෝ දේ පිලිබදව කථා බස් කෙරෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. මේ අතර Microsoft ආයතනය Windows 7, 8.1 භාවිතා …

Continue Reading

Posted in Windows 10 |

Windows 10 සාර්ථකව ඉදිරියට…

  Microsoft සමාගමේ මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය Windows 10 වල පෙර සංස්කරන පෙල භාවිතාකරන්නන් සදහා එම ආයතනය හදුන්වා දුන් වැඩ සටහන Windows Insiders ලෙසට නම් කර ඇත. මේ වැඩසටහන යටතේ ලියාපදිංචිව තවමත් අත්හද බැලීමේ මට්ටමේ ඇති මෙම මෙහෙයුම් පද්ධතිය භාවිතාකරන්නට මේ වන විට මිලියන 1.5ක් එක්ව ඇති බවටයි නවතම වාර්ථා පැහැදිලි …

Continue Reading

Posted in Windows 10 |

Windows 10 වෙතින් OneDrive දෙසට වැඩි නැබුරුවක්!!

  One Cloud යනු Microsoft හි Cloud storage සේවාව වේ. Windows 8 සමග Microsoft සමාගම Cloud සමග කටයුතු කිරීමේන් පහසු කම් කිහිපයක්ම හදුන්වා දුන් අතර දැනට පැමිනෙමින් ඇති Winsows 10 සමග වඩාත් මෙහෙයුම් පද්ධතොයේ ගැබුරින් OneDrive සමග කටයුතු කිරීමේ හැකියාව පැමිනෙමින් ඇති බවටයි පෙනෙනට ඇත්තේ. ‘Update හා Recovery’ අංගය යටතේ ‘Backup’ …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows 10 සමග “Hey Cortana” ඇමතුමකින් Cotana අවදිවනු ඇත….

   පැමින ඇති Windows 10 හි build 9901 පෙර නිකුතුව සමග Cortana වල තවත් තොරතුරු හෙලි වෙමින් ඇති අතර “Hey Cortana” ඇමතුමකින් වෙනත් කිසිදු මැනුවෙල් මෙහෙයවීමකින් තොරව මෙම අංගය අවධිකරගන්නට හැකිවීම ඉන් එකක් ලෙසට දක්නට ලැබෙනවා. මෙම සංස්කරනය තුලදීද මෙම featureය default මට්ටමේදී අක්‍රිව පවතින මුත් භාවිතාකරන්නාට අවශ්‍ය නම් පම්වනක් අවදිකර …

Continue Reading

Posted in Windows 10 |

“The next chapter” ලෙසට Windows 10 පිලිබද මාධ්‍ය හමුවක් නිවේදනය වේ..

  එලබෙන ජනවාරි 21 දින Microsoft ආයතනය “The next chapter ” ලෙසින් මාධ්‍ය හමුවක් නිවේදනය කර තිබෙනවා. Windows 10 වල consumer නැතිනම් සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන සංස්කරනයේ නිකුතුවක් මෙදින සිදුවනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ. මෙම හමුවට ආයතනයේ ප්‍රධාන මට්ටමේ පුද්ගලයින් වන Satya Nadella, Terry Myerson and Joe Belfiore, හා Phil Spencer …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows 10 Will Be Free..

    තොරතුරු වෙළඳ පොලෙහි සමස්ථ ආකෘතියම නව මුහුනු වරක් වෙතට චලනය වෙමින් තිබෙන යුගයක අප වෙසෙන්නෙමු. ප්‍රතාපවත් DeskTop ආකෘතිය පහසු ජංගම උපාංග අතරට එන්නට කටයුතු කරමින් සිටී. පරිගණකයේ දෘඩ තැටිය මත සිටිමින් භාවිතාවන් ගෙනා මෘදුකාංග ස්වරූපය Cloud මූලිකව සේවා ස්වරූපයකට හුවමාරුන් වෙමින් තිබේ. තමන්ගේ නිෂ්පාදනයන් සදහා වන වෙළඳ පොලෙහි මෙසේ මූලික …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

එලබෙන අගෝස්තු අග වන විට Windows 10 පැමිනේවි??

   එලබෙන අගෝස්තු 25 වන විට Windows 95 නිකුත්ව වසර 20ක් සපිරෙනු ඇත. බොහෝ විට Windows 10 පැමිනීම මෙම වකවානුවේ සුදු වන්නට ඉඩ ඇති බවටයි මේ වන විට බලාපොරොත්තුව වෙමින් ඇත්තේ. ජූනි පමන වන විට මෙහෙයුම් පද්ධතියේ developer preview පැමිනීමත් සමග මෙම මෙහෙයුම් පද්ධතිය හා භාවිතාකරන්නා අතර වන හැදෑරුම් කාලය අවසන් …

Continue Reading

Posted in OS, Windows, Windows 10 |

Windows 10 සමග Mobile උපාංග භාවිතාව වඩාත් හිතවත් කරන Battery Saver අංගය….

    පරිගණක භාවිතාවේ ප්‍රධාන ලක්ෂය Mobile දෙසට චලනය වීම පිලිබදව තව දුරටහ් ගැටලුවක් නැත. Microsoft ආයතනයද Windows 8 වලසිට තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතියද වඩාත් Mobile භාවිතාව මිත්‍ර දෙසට ගෙනයන්නට කටයුතු කරමින් සිටී. Windows 10 සමග මෙම ප්‍රවනතාවය වඩාත් කැපී පෙනෙන බවක් හා 8 වලදී ගත් වැරදි තීරනයක් වූ Desktop භාවිතාව මග …

Continue Reading

Posted in Windows 10 |

Windows 10 සදහා මේ සතියේ එන දෙවන යාවත්කාලීයත් පැමිනේ….

  Microsoft ආයතනය තම Windows 10 සදහා සතියක් තුලදී පැමිනෙන දෙවන යාවත්කාලීනයද නිකුත්වන ලද බවට වාර්ථා වනවා. මින් පෙර යාවත්කාලීනය BSOD( Blue Screen of Death) සදහා වූවක් වන අතර මෙවර යාවත්කාලීනය Internet Explorer හි Flash player සදහා වන බවටයි වාර්ථා වන්නේ. KB3018943 ලෙසට නම්වන මෙම යාවත්කාලීනය 8.5 MB සැහැල්ලු ප්‍රමානයේ එකක …

Continue Reading

Windows 10 සමග සියලු උපාංග සදහා එකම මෙහෙයුම් පද්ධතියක(Continuum) බව පැමිනෙමින් ඇත…

   Microsoft ආයතනයට Windows 8 සමග අවශ්‍යවූ ප්‍රවනතාවයක් වන්නේ Desktop මතට සිරව තිබූ ප්‍රධාන තොරතුරු තාක්ෂණ භාවිතය ඉන් මිදී ජංගම උපාංග අතර නිදහස් වන මෙහෙයුම් පද්ධතියක් ‍රැගෙන ඒමය. ආරම්භය මදක් වැඩි දුර පියවරකින් ඇරබෙන ලදී. සියලු පද්ධති සදහා එකම UI භාවිතාවකට කැදවන්නට මෙන්ම ප්‍රධාන ස්ථාන ගතවීම වඩාත් ජංගම ගතියෙන් යුත් දෘඩාංග …

Continue Reading

Windows 10 හි build 9888 නිකුතුව සමග kernel සංස්කරනයද ඉහලට….

   Microsoft සමාගම තම Windows 10 සමග ගෙනෙන ලද තවත් කාරනයක් වූවේ OneCore යන්නය. එහිදී ඔවුන් පැහැදිලි කර සිටියේ තම සියලු මෙහෙයුම් පද්ධති සදහා එකම පදනමක් නැතිනම් kernel version එකක ගෙන ඒමය. Windows 8 සමග මෙම කථිකාව අරබමින් එම ආයතනය සියලු උපාංග සදහා එකම UI එකක් හදුන්වාදෙන්නට කටයුතු කරන ලදී. එහිදී …

Continue Reading

Windows 10 වල Desktop වලට එන Live Tiles ???

   Windows 10 වල Consumer Preview එකක පැමිනීමක් බොහෝ දෙනාගේ බලපොරොත්තුවකි. හදාරන්නන් දැනට යෝජනා කර සිටින්නේ එලබෙන වසරේ මුල් භාගය තුල මෙහි පැමිනීමකට වැඩි ඉඩක් පවතින බවකි. Technical Preview සමග enterprise මට්ටමේ windows ගෙනෙන වඩාත් හිතැති පරිසරය භාවිතාකරන්නනතුල වඩාත් තහවුරු කරන්නට Microsoft ආයතනය කටයුතු කරමින් සිටින අතර consumer version සමග දැනට …

Continue Reading