පැමින ඇති Windows 10 හි build 9901 පෙර නිකුතුව සමග Cortana වල තවත් තොරතුරු හෙලි වෙමින් ඇති අතර “Hey Cortana” ඇමතුමකින් වෙනත් කිසිදු මැනුවෙල් මෙහෙයවීමකින් තොරව මෙම අංගය අවධිකරගන්නට හැකිවීම ඉන් එකක් ලෙසට දක්නට ලැබෙනවා. මෙම සංස්කරනය තුලදීද මෙම featureය default මට්ටමේදී අක්‍රිව පවතින මුත් භාවිතාකරන්නාට අවශ්‍ය නම් පම්වනක් අවදිකර ගන්නට හැකිව ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ. මීට අමතරව Windows Phone වල ඇති flight tracking හා your home මෙන්ම work location වැනි අංග දැනට මෙම සංස්කරනට සමග වනවා. මීට අමතරව taskbarය වඩාත් darker මෙන්ම header bars නවීකරනය කර ඇති බවක් දක්නට ලැබෙන අතර setting වලද වඩා සරල පහසු පෙනුමක් දක්නට ලැබෙන බවටයි පැනෙන්නට ඇත්තේ.