මෙහෙයුම් පද්ධති සදහා නිකුත්වන January 2015 Usage සටහනක් හෙලි කරන්නේ Windows 7 භාවිතාව මදක් අව අගයක් ගන්න බවකි. Windows 8/8.1 මද ඉහල යාමක් ද එම සටහන පෙන්වමින් සිටී. අන්තර්ජාලයවෙතට සම්බන්ද වන පරිගණක ඇසුරින් සිදුවන මෙම ගනනයන් වලට අනූව ගෙවී ගිය ජනවාරි මාසයේ widows 10 වලද කුඩා වැඩි අගයක් ගැනීම පෙන්වනු ලබයි. එම් සටහනට අනූව Windows 7 වල භාවිතවීමේ අගය අඩුවීම 56.26% සිට 55.92%, Windows XP භාවිත අගය වැඩිවීම 18.26 සිට 18.93%, Windows 8/8.1 වල භාවිතාවීමේ අගය වැඩි වීම 13.52% සිට 13.83%, මෙන්ම විස්ටාවල භාවිත අගය 2.9% සිට 2.44% ලෙසට දැක්වෙනවා. එසේම එම වාර්ථාවට අනූව windows 10 වල අගය අඩු වීම දෙසැම්බර් වල .06% සිට ජනවාරියේදී ලෙසට සඳහන් වනවා. කෙසේ වෙතත් සමස්ත Windows වල භාවිතාව පසුගිය දෙසැම්බර හා ජනවාරි වලදී සදහන් වන්නේ 91.45% – 91.56% ලෙසටය.