වර්ථමානයේ බහුල laptop භාවිතාවෙදී එහි battery ක්‍රියාකාරීත්වය නිසි පරිදි තබා ගැනීම ඉතා වැදගත් වේ. මෙම මෘදුකාංගය සමග ඔබට discharge cycles , battery information මෙන්ම එය නිසි පරිදි තබා ගන්නට අවශ්‍ය උපදෙස් ද ලැබෙනු ඇත. මීට අමතරව මෙම මෘදුකාංග CPU හා Hard Disk වල උෂ්නත්වය පිලිබදව අවධානයෙන් සිටීමද සිදුකරනු ලැබේ. මීට අමතරව මෙම මෘදුකාංගය සමග උපකරන battery mode වලදී එහි ධාවනය වෙමින් ඇති වැඩි බැටරි බලයක් වැය වෙන අංගයන් වන Aero theme, demanding services, Windows Sidebar, Gadgets දෑද ස්වංක්‍රීයව disabling කරන්නට ක්‍රියාත්මක වනු ඇත.

batterycare

Portable