Fragmented වන hard disks පරිගණක භාවිතාවට ගැටලු කිහිපයක්ම ගෙනෙයි. මෙම SuperEasy Live Defrag මෘදුකාංගය ඒ සදහා කදිම විසදුමක් ලෙසටයි එහි නිර්මානකරුවන් පවසා සිටින්නේ. දෘඩතැටිය මත ස්වංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් වඩාත් බුද්ධිමත් ආකාරයට defragmentation ක්‍රියාවලිය ඉ‍ටුකර දෙන මෙම මෘදුකාංගය ඔස්සේ වේගවත් හා පහසු දෘඩතැටි භාවිතාවකට හොඳසහයක් ලබා දෙයි. මෙම මෘදුකාංගය සමග වන Real-time hard disk analysis හැකියාව , SSD-hard disk protection හැකියාව, Support for external USB hard disks හැකියාව ඇතුලු සහයන් නොමිළේ භාවිතාවට පැමිනෙන මෙම මෘදුකාංග වෙතට ඔබ වඩාත් ආකර්ෂනය කරනු ඇත.

http://www.supereasy.net/supereasy_live_defrag_sm.exe