070 6006 404

Category: Google

DuckDuckGo වෙතින් Anti-Tracking Tool එකක්.

DuckDuckGo පවසන්නේ Android phone සමග 35 apps භාවිතාකරන්නෙකු වන විට දෛනිකව tracking attempts 1,000–2,000 ප්‍රමානයකට මුහුන දෙන්නට සිදුවෙනු තමන් දකිමින් සිටින බවයි. DuckDuckGo මීට වසරකට පමන පෙර සිට App Tracking Protection ආකාරයක් limited beta සංස්කරනයක් ලෙසට ගෙනෙන ලද අතර මේ වෙනවිට එම මෘදුකාංග සමග location, age, digital fingerprint වැනි ‍රැස් …

Continue Reading

Posted in Android, Google | Tagged , |

Google Wallet තවත් රටවල් 12 කට.

Google නිවේදනය කරන්නේ තම Wallet app හැකියාව තවත් රටවල් 15ක් සදහා ව්‍යාප්ත කරන්නට කටයුතු කර ඇති බවයි. ඒ අනූව මේ වන විට Google Wallet හැකියාව රටවල් 57 සදහා සූදානම් ව පවතිනවා. Google පවසන්නේ තම Wallet හැකියාව Android phones වල සිට Wear OS devices දක්වා දිගුවෙමින් mobile tap-and-pay සූදානමින් පැමින ඇති …

Continue Reading

Posted in Google | Tagged |

Android phone සමග Google Chrome භාවිතාවේදී.

GOOGLE පවසන්නේ Android phone භාවිතාකරන්නන් Google Chrome භාවිතාවේදී අවධානය යොමුකල යුතු සැකසුම් පහක් වන බවයි. භාවිතාවේ ආරක්ශාව හා පහසුව සදහා වන මෙම සැකසුම් වෙතට පිවිසෙන්නට Chrome app. > More > Settings >Privacy And Security ඔස්සේ හැකි වන අතර default ලෙසට සංක්‍රියව පැමිනෙන මෙම සැකසුම් අතර Preload Pages ඒකක් වනවා. Chrome …

Continue Reading

Google One VPN නිකුත්වේ.

මේ වන විට Google වෙතින් නිවේදනයව තිබූ “VPN by Google One,” භාවිතාව ක්‍රමයෙන් මුදා හරිමින් ඇති බවට වාර්ථා වනවා. මෙම virtual private network හැකියාව Google One subscribers සදහා වන අතර 2TB plan වල සිට ඉහලට වන subscribers ලා සදහා පමනක් වනවා. මෙම VPN හැකියාව පැහැදිලි කෙරෙන්නේ geo-locked content වෙතට යාමටත් …

Continue Reading

Posted in Google | Tagged |

නව Gmail interface එක mandatory වේ.

Google පවසන්නේ තම Gmail සදහා වන තම නව user interface එක අද සිට ස්ථාවර එකක් වන බවයි. ඒ අනූව පසුගිය පෙබරවාරියේ හඳුන්වා දුන්, July වල සිට අවශ්‍ය නම් පෙර සංස්කරනයට යා හැකි ලෙසට තේරීමක්ව භාවිතාකරන්නන් සදහා නිකුත් කල Gmail වල integrated view එක අනිවාර්ය භාවිතාවක් වනවා. හදාරන්නන් පවසා සිටියේ එය …

Continue Reading

Posted in Gmail, Google |

Android 14 වලදී NTFS මිත්‍ර බවක්.

Format wars ලෙසටද නම් කල හැකි තරමේ ගැටළුවක් කලකට ඉහත විය. නෙක ගොණු තාක්ෂණයන් විසින් එකිනෙකා පරයන්නට ගත් උත්සාහයන් වල ප්‍රථිඵලය වූවේ භාවිතාකරන්නන් වඩාත් අසරන වීමය. දැනට Android උපාංගය වෙතට සම්බඳ වන external drives වල format ආකාරය FAT32 නොවන විට හමුවන අපහසුතාවයන් මගහරින්නට සහය වන්නට මේ වන විට Android සංවර්ධකයින් …

Continue Reading

Posted in Google | Tagged , , |

Win 10,11 සදහා Google Play Android games තවත් පුළුල් වේ.

පසිගිය වසරේදී Google පවසා සිටියේ Windows 10 සහ Windows 11 සමග Google Play games ක්‍රීඩා කරන්නට හැකිවනු ඇති බවයි. මෙම වසර මුලදී එහි beta සංස්කරනයක් Hong Kong, Taiwan, South Korea සහ තවත් රටවල් කිහිපයකට මුදා හරින ලදී. අද Google පවසන්නේ එම beta සංකරනය තවත් රටවල් 8ක් සදහා මුදාහරින්නට කටයුතු කල …

Continue Reading

Google වල ඔබ ගැන මතක අමතක කරවමු. 01

බොහෝ විට Google ඔබට වඩා ඔබ ගැන දන්නා අයෙක් වෙමින් තිබේ. ඔබේ අවිංඥානික පියවරයන් google විසින් සවිංඥානිකව ගබඩා අකර ගැනීම නිරන්තරයෙන් කරමින් සිටී. සෑම විටම මෙම තොරතුරු ‍රැස්වීම ඔබට හානිකර විදිහටම බලනොපානු ඇත. විටක ඔබට වන අමතක වීමක් නිවැරදි කරගන්නට ඒවා හේතු විය හැක.වැරදීමක් නැතිනම් යම් අස්ථානගත වීමක් නිවැරදි කරගන්නට …

Continue Reading

Chrome 107 සංස්කරණය

Google ආයතනය තම Chrome 107 සංස්කරණය මේ වන නිකුත් කොට තිබේ. නව සංස්කරණය පිලිබඳව කථා බහේදී videos සදහා ගෙනැවිත් ඇති HEVC hardware decoding සහය අවධානය දිනාගත් ප්‍රධාන අංගයකි. එසේම හදාරන්නන් පවසන්නේ ලොව බහුලතම බ්‍රවුසර භාවිතාව වන Crome වල දියුනු කෙරෙමින් පවතින RAM භාවිතය ඉතිරිය පිලිබඳව දියුනු කිරීම් ආකර්ශනීය එකක් වනු …

Continue Reading

Posted in Chrome browser, Google | Tagged , |

Google Chrome ද Windows 7 / 8.1 සහය අවසන් කරන්නට සූදානම්.

Google පවසන්නේ තම Google Chrome වල සහය Windows 7 and 8.1 සදහා February 2023 වල අවසන් වන්නට නියමිත බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ February 7, 2023 නිකුතුවට නියමිත Chrome 110 සමගින් මේ බව සිදුවන්නට නියමිත බවයි. එනම් තවදුරටත් එම මෙහෙයුම් පද්ධති සමග කටයුතු කලද නව feature updates / security patche නිකුත් …

Continue Reading

Smart home වල ecosystem ගැළුව විසන්දෙමින් ඇත.

ක්‍රමයෙන් අප ස්මාර්ට් නිවසකට පැමිනෙමින් සිටින්නෝ වෙමු. ස්මාර්ට් දුරකථනයෙන් ආරම්භ වන එම ගමන අද වන විට නිවසේ ඉදිරි දොර සීනුවේ සිට ස්මාර්ට් බවක් පැමිනිය හැකි සෑම උපාංගයක් ම අත්පත් කර ගනිමින් සිටී. මීලගට ගැටළුව වන්නේ නෙක උපාංග නිෂ්පාදක අනන්‍යතා අතර ගැටලුවයි. Google පවසන්නේ තම Matter නව smart home ප්‍රමිතීන් සමග …

Continue Reading

Google ගෙනෙන passkey හැකියාව.

Google නිවේදනය කරන්නේ තම Android හා Chrome වෙතට passkey සහය ගෙන ඒම පියවරින් පියවරට සූදානම් වෙමින් ඇති බවයි. ඒ අනූව developers මට්ටමින් මෙම technology ය Google Play Services beta හා Chrome Canary වෙතටත් websites / apps වෙතටත් ගෙන ඒම ආරම්භව තිබෙනවා. ලොව ප්‍රධානතම සෙවුම් යන්ත්‍ර හිමිකරුවන් විසින් මෙම හැකියාව stable …

Continue Reading

Posted in Google, Security | Tagged |