070 6006 404

Category: Google

Google Tasks ද සංක්‍රමනයට සූදානම්.

Google නිවේදනය කරන්නේ තම Calendar හා Assistant වල වූ Reminders හැකියාව Google Tasks app වෙතට ගෙනයාම එලබෙන මාසයට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ එය March 6 සිට ක්‍රමයෙන් භාවිතාකරන්නන් සදහා සිදුවනු ඇති බවයි. 2018 දී නිවේදනය වූ මෙම Tasks app එක task management stuff එකක් ලෙසට මේ වන විට Gmail, …

Continue Reading

Posted in Google | Tagged |

Google Chrome වෙතට වැදගත් යාවත්කාලීන.

ලොව පුරා Google Chrome භාවිතාකරන්නන් හට අනතුරු අගවමින් පැවසෙන්නේ නවතම Chrome update එක වෙතට පිවිසීම වැදගත් වන්නේ එය ගෙනැවිත් ඇති පිලිසකර අතර තුනක් ‘high’ මට්ටමින් නම් කර තිබෙන නිසාය. සමස්තයක් ලෙසට මෙවර යාවත්කාලීන ගොනුවේ පිලිසකර 15ක් සමන්විතකර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. ස්වයංක්‍රීය යාවත්කාලීනය ආකාරයෙන් හෝ භාවිතාකරන්නෙකුට බ්‍රවුසරයේ වම් ඉහල කෙරවලේ …

Continue Reading

Posted in Chrome, Google |

Apple / Google වල app stores වල ලිහිල් වන්නට උපදෙස්.

ඇමරිකානු රජය Apple App Store හා Google Play Store වෙතට තම ඒකාධිකාරිය ලිහිල් කරන්නට යෝජනා කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. එහිදී අවධාරනය වන්නේ Apps භාවිතාකරන්නන් හට මෙන්ම සංවර්ධකයන්ට වැඩි අහසුවක් මෙන්ම නිදහසක් එන ලෙසට තම ඇප් ස්ටෝර්ව මත පමනක් සීමා වීම, අයකිරීම් සදහා ඔවුන්ගේම පමනක් ගෙවීම් ක්‍රමවේද පමනක් භාවිතාවීම, තමන්ගේ …

Continue Reading

Posted in App Store, Apple, Google |

Win 7 / Win 8 සමග Chrome භාවිතාවට අනතුරු ඇගවේ.

ඔබ තවමත් Google Chrome භාවිතාකරන්නේ Windows 7 හෝ Windows 8.1.සමග නම් මේ වන විට අනතුරු ඇගවීම් පලව තිබෙනවා. එනම් මීලග Google Chrome සංස්කරනය Windows 10 සහ Windows 11 සමග කටයුතු කරන්නට පමනක් වීම නිසයි.එනම් මීලග සංස්කරණය වන Chrome 110 පැමිනෙන්නට February 7 දිනට නියමිතව තිබෙන බවටයි පැවසෙන්නේ. Google අනතුරු අගවමින් …

Continue Reading

Posted in Google | Tagged |

Google සැලසුම් කරන AI මූලික’MusicLM’ ව්‍යාපෘතිය.

AI ප්‍රමුක ව්‍යාපෘති ප්‍රමුකතාවය වේගයෙන් බහුල වෙමින් තිබේ. මේ වන විට artificial intelligence (AI) මූලිකව generate images මෙන්ම people write content පිලිබඳව මේ වන විටත් නිවේදනය වී තිබේ. Google පවසන්නේ නව AI system එකක් ඔස්සේ generate music කිරීමක් text description පදනම්ව හඳුන්වා දෙන්න තමන් සූදනම් බවයි. ලොව සෙවුම් මෙන්ම වෙළඳ …

Continue Reading

Posted in Google, New Feature, New Technology | Tagged |

Google වෙතින්ද 12,000 employees අවමකිරීමක්.

ප්‍රධාන පෙලේ හොරතුරු තාක්ෂණ ආයතනයන් බොහොමයකින්ම තම සේවක පිරිස් අවමකිරීම් වාර්ථාවන කාලයක් පසු කරමින් සිටීම නැවත තහවුරු කරමින් Google වෙතින්ද 12,000 employees සමුගැන්වීමක් සදහා සූදානමක් වාර්ථා වෙමින් තිබේ. මේ වන විට Microsoft වෙතින් 10000ක්ද, Amazon වෙතින් 18000ක්ද, වන සේවක අවමකිරීමක් වාර්ථාවෙමින් ඇති අතර Google මෙම පියවර එහි සමස්ථයෙන් 6%ක ආසන්නයක් …

Continue Reading

Posted in Google |

Fake Google results මගහරින්න.

හදාරන්නන් පැහැදිලි කරන්නේ සයිබර් පහර දෙන්නන්ගේ තවත් උපංක්‍රමයක් ලෙසට ඔබ Google සෙවුමක දී ලබා ගන්නා ප්‍රථිපල වෙබ් අඩවි Link ඔස්සේ හානිකර වෙතට ‍රැගෙන යාම සිදුවන බවටයි. ප්‍රකට භාවිතාවක් ඇති බාගතකිරීම් සහිත වෙබ් අඩවි වෙනුවට හනිකර සහිත වෙබ් අඩවි නිර්මාණය කර පෙර කී ආකාරයට adverts ඔස්සේ අව්‍යාජ වෙබ් අඩවි වෙතට පලමුව …

Continue Reading

Posted in Google | Tagged |

Google වෙතින් Cross-device experience එකක්.

Cross-device experience එලබෙන යුගයේ ප්‍රමුක ලක්ෂනයක් වීමට අවශ්‍යව ඇත. CES 2023 වලදී Google සඳහන් කර සිටියේ වඩාත් user-friendly අකාරයට connected devices අතර audio භාවිතාවක් තමන් සාර්ථකව සූදානම් කරමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Spotify Connect devices වලදී විවිධ apps භාවිතාවකින් තොරව භෞතිකව ආසන්න උපාංග Bluetooth Low Energy, Wi-Fi ලෙසට සම්බන්ඳ …

Continue Reading

Posted in Google |

Google වල mixed-language queries ඉදිරියට.

Google පවසන්නේ ඔබගේ උපභාෂාව Google Search වලට වඩාත් සම්බන්දිත කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. එසේම Google වල voice search වලදී පවා mixed-language queries හඳුනා ගන්නට මේ වන විට දියුනු කරමින් සිටින බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. India event වලදී වැඩි දුරටත් ඔවුන් පැහැදිලි කරන්නේ multilingual markets වලදී එක භාෂාවකට සීමා …

Continue Reading

Posted in Google | Tagged |

Prescriptions කියවීම පහසු කරවන්නට Google

සමහර විටකදී වෛද්‍යවරුන් නිකුත් කරන prescriptions කියවීමට අපහසු වීම බහුලව අත්දකින්නකි. දැන් Google Lens app ඔස්සේ අදාල prescription එකේ picture එකක් භාවිතයෙන් Artificial Intelligence සහයද සමගින් දියුනු කල machine-learning model එකක් සූදානම් බවට Google පවසනවා. Google පැහැදිලි කරන්නේ pharmacists ලාගේ සහය ඇතිව medical practitioner නිකුත් කරන ලිඛිත instruction කියවීම පහසු …

Continue Reading

Posted in digital lifestyles, Google | Tagged |

Gmail සදහා ඉදිරියේදී end-to-end encryption බව.

Google පවසන්නේ තම Gmail (web) සඳහා end-to-end encryption (E2EE) හැකියාව ගෙන ඒම ආරම්භ කර ඇති බවයි. පලමුවෙන් Google Workspace users ලා සඳහා encrypted emails හැකියාව ඔවුන්ගේ domain තුල මෙන්ම පිටත සදහා සූදනම් බවයි. දැනටමත් ඔවුන්ගේ Google Drive, Google Docs, Sheets, Slides, Google Meet, Google Calendar (beta) සදහා මෙම සේවාව ලබා …

Continue Reading

Posted in Gmail, Google |

Chrome 108 සමග passkeys සහය පැමින ඇත.

අද වන විට සාමාන්‍ය භාවිතාකරන්නෙකුට පවා password සැතිනම් අවසර පද ගැටළුවක් වී තිබේ. ඒවා සාර්ථක භාවිතාවක් වීමටනම් ඉල්ලා සිටින සංකීර්න බවත්, සංක්‍යවෙන් වැඩි වීමත් ඉදිරියේ මහත් අපහසුතාවයක් ගෙනෙනු දැකිය හැකිය. එම තත්වයට විසඳුමක් ලෙසට password managers භාවිතාවට පැමිනි අතර ඒවායේ වන නෙක දුර්වලකම් ඉදිරියේ සමහර විටක අනතුර වඩාත් පුළුල් වනු …

Continue Reading

Posted in Google, Security | Tagged , |