Cross-device experience එලබෙන යුගයේ ප්‍රමුක ලක්ෂනයක් වීමට අවශ්‍යව ඇත. CES 2023 වලදී Google සඳහන් කර සිටියේ වඩාත් user-friendly අකාරයට connected devices අතර audio භාවිතාවක් තමන් සාර්ථකව සූදානම් කරමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Spotify Connect devices වලදී විවිධ apps භාවිතාවකින් තොරව භෞතිකව ආසන්න උපාංග Bluetooth Low Energy, Wi-Fi ලෙසට සම්බන්ඳ වීමටත් දෙවන මට්ටමේදී ඔබගේ භාවිතාවට අනූව හඳුනා ගන්නටත් තෙවන මට්ටමේදී cross-device intelligence.ලෙසට ඔබගේ interact වලින් හඳුනා ගන්නටත් හැකිවන අයුරින් නව ගොඩ නැගීම සකසන්නට ඔවුන් සමත්ව ඇති බවයි.
Pubudu Siriwansa