හදාරන්නන් අවධාරනය කරන්නේ Hackers ක්‍රියාකාරකම් වෙගයෙන් ඉහල යමින් තිබෙන බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ malware ප්‍රබේද සංක්‍යාත්මකවද වේගයෙන් ඉහල යමින් තිබෙන බවකි. Android smartphones මේදී වඩාත් ඉලක්ක වන පරිසරයක් වන්නේ වැඩි භාවිතය ප්‍රධාන සාධකය ලෙසට ඔවුන් යෝජනා කරයි. භාවිතා කරන්නන්ගේ වඩාත් සංවේධී තොරතුරු එනම් passwords, credit card numbers, record phone calls, intercept SMS messages වැනි තොරතුරු සොරාගන්නට වන ක්‍රියාකාරකම් ඉලක්කවීම බහුල වෙමින් තිබේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ “reputable financial institutions” වලට අදාල apps මෙන්ම WhatsApp, Facebook, Google Play වැනි apps වලට සංයුත්ත වන්නට හෝ ඉලක්ක කරන්නට මෙම නව ප්‍රවනතාවන් වැඩි කැමැත්තක් දක්වන බවයි.
සමහර හානිකර වලට උපාංග භාවිතාකරන්නාගේ කිසිඳු මෙහෙය වීමකින් තොරව “install” “update” වැනි ක්‍රයාකාරකම් පමනක් නොව camera ආදිය සංක්‍රියකරන්නටත් හැකිවන අතර two-factor authentication හැකියාවට පිවිසෙන්නට ද හැකිවන බවට පැහැදිලි කෙරෙනවා. උපාංගයේ ක්‍රියාකාරීත්වය හැන අවධානයෙන් සිටිමත් හොඳින් යාවත්කාලීන එය තබා ගැනීමත් නිතරම නිල මෘදුකංග භාවිතයට කටයුතු කිරීමත් වැදගත් බවටයි ලැබෙන උපදෙස් වන්නේ.
Pubudu Siriwansa