Microsoft සමාගම තම Windows මෙහෙයුම් පද්ධතිය වෙතට තීරනාත්මක වෙනස් කම් රාශියක් අත්හදා බලමින් සිටින කාලයක් පසුකරමින් සිටී. Windows 11 සමග එලබෙන ප්‍රධාන යාවත්කාලීන සමග මෙන්ම මීලග මෙහෙයුම්පද්ධති නිකුතුව වෙතැයි බලාපෝරොත්තුව වන Windows 12 සදහා මෙවා සංයුත්ත වනු ඇත් බවට දැනට මත් ඉගිපල වෙමින් තිබේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows පරිසරය වෙතින් සමගනු ඇති බවට අනුමාන කරන තවත් අංගයක් ලෙසට Microsoft Support Diagnostic Tool (MSDT) එක පිලිබඳව අනාවැකි පල වෙමින් තිබෙන බවයි. මෙම ටූලය සදහා 2025 පමන වන විට Microsoft සහය අවසන් වනු ඇති බවටයි අනුමාන වන්නේ. මෙම MSDT භාවිතාව පසු ගියකාලයේ සයිබර් පහර දෙන්නන් විසින් remote code executions (RCE) එකක් ලෙසට භාවිතාවීම් වාර්ථාවීම මෙ අසදහා ප්‍රධාන හේතුවක් වනු ඇති බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa