WhatsApp යනු ලොව පුරා බහුලභාවිතාවක් ඇති Messenger සේවාවකි. දල ලෙසට ගනනය වන්නේ ලොව පුරා 180 countries වල 2 billion ඉක්මවන භාවිතාවක් එය ලබමින් සිටින බවයි. මෙම සේවාවේදී end-to-end encryption බවින් ආරක්ශිත බව තිබීම බොහෝ භාවිතා කරන්නන්ගේ විස්වාශය දිනා ගන්නට හේතුවූ අතර මේ වන විට එම ආයතනය පවසන්නේ දැන් තම WhatsApp සේවාව දැන් proxies මිත්‍රව වඩාත් විස්වාසනීය බවකින් යුත් බවයි. Meta ආයතනය පවසන්නේ පෙර දී තම සේවාව proxy හෝ VPN configurations මිත්‍ර බවක් නොවීම ඉවත් කරමින් ප්‍රාදේශීයව පැමිනෙන අන්තර්ජාල සිමා කිරීම් ඉක්මවමින් භාවිතාවක් ලබා දෙන්නට තමන් සූදානම් බවයි. ආයතනයපැහැදිලි කරන්නේ WhatsApp වල දත්ත වල ආරක්ශාව පෙර පරිදිම වුවත් third-party proxies වලට IP නිරාවරණය වීම පමනක් සිදුවන බවයි.
Pubudu Siriwansa