Google නිවේදනය කරන්නේ තම Calendar හා Assistant වල වූ Reminders හැකියාව Google Tasks app වෙතට ගෙනයාම එලබෙන මාසයට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ එය March 6 සිට ක්‍රමයෙන් භාවිතාකරන්නන් සදහා සිදුවනු ඇති බවයි. 2018 දී නිවේදනය වූ මෙම Tasks app එක task management stuff එකක් ලෙසට මේ වන විට Gmail, Docs, Calendar වැනි සේවාවන් සමග side panel වල වන අතර මේ නිසා පහසුවෙන් භාවිතාකරන්නෙකුට to-do list එක access කරන්නට මෙන්ම new task එකක් සකසා ගන්නට සහය වනු ඇත. ආයතනය පවසන්නේ Tasks service සංක්‍රිය කර ඇති Google Workspace භාවිතාකරන්නන් හටද අප්‍රේල් මාර්තු අතර මෙම ක්‍රියාවලිය සිදුවන්නට නියමිත තිබෙනවා.
Pubudu Siriwansa