ඔබ තවමත් Google Chrome භාවිතාකරන්නේ Windows 7 හෝ Windows 8.1.සමග නම් මේ වන විට අනතුරු ඇගවීම් පලව තිබෙනවා. එනම් මීලග Google Chrome සංස්කරනය Windows 10 සහ Windows 11 සමග කටයුතු කරන්නට පමනක් වීම නිසයි.එනම් මීලග සංස්කරණය වන Chrome 110 පැමිනෙන්නට February 7 දිනට නියමිතව තිබෙන බවටයි පැවසෙන්නේ. Google අනතුරු අගවමින් පවසන්නේ පැරණි Chrome සංස්කරණ සංක්‍රියව තිබුනද ඒවා වෙතට යාවත්කාලීන පැමිනීම සිදුනොවනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරමින් පවසන්නේ V8 JavaScript engine වැනි ගැටළු පිලිසකර කලද තවදුරටත් අනතුරුදයක ලෙසට මෙහෙයුම් පද්ධති දෙසට කටයුතු වීමේ හැකියාව සම්පූර්නයෙන්ම බැහැරව නැති බවයි.
Pubudu Siriwansa