සමහර විටකදී වෛද්‍යවරුන් නිකුත් කරන prescriptions කියවීමට අපහසු වීම බහුලව අත්දකින්නකි. දැන් Google Lens app ඔස්සේ අදාල prescription එකේ picture එකක් භාවිතයෙන් Artificial Intelligence සහයද සමගින් දියුනු කල machine-learning model එකක් සූදානම් බවට Google පවසනවා. Google පැහැදිලි කරන්නේ pharmacists ලාගේ සහය ඇතිව medical practitioner නිකුත් කරන ලිඛිත instruction කියවීම පහසු කරවීම මෙහි අරමුන බවටයි India event වලදී එම ආයතනය පැහැදිලි කර සිටියේ.
Pubudu Siriwansa