070 6006 404

Tag Archives: Android 14

Android 14 පෙර සංස්කරන ඉගි.

Android 14 යනු ලහිලහියේ සූදානම් වෙමින් ඇති ලොව බහුලතම භාවිතාවක් ලබන මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රධාන සංස්කරණයේ පෙර නිකුතුවකි. මේ වන විට එම පෙලෙහි Beta 4 නිකුතුවක් සිදුව ඇති අතර හදාරන්නන් පවසන්නේ තවමත් පැපී පෙනෙන නවාංග පිලිබඳව හෝඩුවාවක් නැති බවයි. තවත් පෙර සංස්කරන කිහිපයක්ම බලාපොරොත්තුවන Android 14 සමග මේ වන විට …

Continue Reading

Posted in Android | Tagged |

Android 14 සමග screen-reading වලට එරෙහි බවක්.

Android 14 මීලග ප්‍රධාන අවධානයක් බවට පත්වෙමින් තිබේ. ලොව පුරා බහුලතම මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන Android වල මීලග ප්‍රධාන සංස්කරනය වන එය නව අංගයන් රාශියකින් සමන්විත වනු ඇති බවට මේ වන විට අනාවරණය වෙමින් තිබෙනවා. ඒවා අතර ප්‍රකට හානිකර ආකාරයක් වන screen-reading malware සදහා ආරක්ෂිත බවක් ‍රැගෙන එන්නට කටයුතු කර …

Continue Reading

Posted in Android | Tagged , |

Android 14 වලදී outdated apps නැත.

Android 14 ක්‍රමයෙන් අවධානය යොමුවෙමින් ඇති මාතෘකාවකි. හදාරන්නන් පවසන්නේ Android 14 බොහෝ දුරට outdated apps සමග සුහද තාවයක් නොවනු ඇති බවයි. ඔවුන් යෝහනා කරන්නේ Google වලට app installation වලදී දැනට වඩා ආරක්ශිත වන්නට අවශ්‍යවනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Google Play වලින් පවා apps ස්ථාපනයේදී API requirements පිලිබඳව දැනට වඩා …

Continue Reading

Posted in Android | Tagged |

Android 14 වලදී NTFS මිත්‍ර බවක්.

Format wars ලෙසටද නම් කල හැකි තරමේ ගැටළුවක් කලකට ඉහත විය. නෙක ගොණු තාක්ෂණයන් විසින් එකිනෙකා පරයන්නට ගත් උත්සාහයන් වල ප්‍රථිඵලය වූවේ භාවිතාකරන්නන් වඩාත් අසරන වීමය. දැනට Android උපාංගය වෙතට සම්බඳ වන external drives වල format ආකාරය FAT32 නොවන විට හමුවන අපහසුතාවයන් මගහරින්නට සහය වන්නට මේ වන විට Android සංවර්ධකයින් …

Continue Reading

Posted in Google | Tagged , , |