Google තහවුරු කොට සිටින්නේ නව Android logo එකක් ඉක්මනින්ම පැමිනෙන්නට නියමිත බවත් එය 3D design ස්වරූපයේ එකක් වන්නට නියමිත බවත්ය.ඔවුන් ඉගි කොට සිටින්නේ එය green robot ආකාරයේ වනු ඇති බවකි. Google ආයතනය දැනටමත් මෙම නව Logo ව සමහර උපාංග හා හමුවීම් වලදී අත්හදා බලමින් සිටින බවටයි වාර්ථා වන්නේ. මෙම 3D …

Continue Reading