Android 14 මීලග ප්‍රධාන අවධානයක් බවට පත්වෙමින් තිබේ. ලොව පුරා බහුලතම මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන Android වල මීලග ප්‍රධාන සංස්කරනය වන එය නව අංගයන් රාශියකින් සමන්විත වනු ඇති බවට මේ වන විට අනාවරණය වෙමින් තිබෙනවා. ඒවා අතර ප්‍රකට හානිකර ආකාරයක් වන screen-reading malware සදහා ආරක්ෂිත බවක් ‍රැගෙන එන්නට කටයුතු කර තිබෙනවා. තවමත් beta build. මට්ටමේ වන මෙම සංස්කරන සමග 2FA codes වැනි දෑ පැහැර ගන්නට සහය වන වන මෙම malware ආකාරයට එරෙහිව සංයුත්ත ආකාරයෙන් එන මෙම ආරක්ශිත බව හාදාරන්නන්ගේ ඇගයීමට ලක්වන අංගයක් වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa