Cambridge University වල හදාරන්නන් පිරිසක් පවසන්නේ තමන් 3D-printed ආකාරයෙන් robotic hand එකක් නිපදවා ඇති බවත් එහි විශේෂත්වය වන්නේ “sense” හැකියාවෙන් ඉහල එනම් 1,200 තරම් ඉහල අත්හදා බැලීම් වලට සාර්ථකව පසුකරන්නට සමත්වූ බවත්ය. එම අත්හදා බැලීම් අතර peach, computer mouse, bubble wrap වැනි අවස්ථා අතර සාර්ථක වන්නට එයට හැකිවූ බවටයි පැහැදිලි කෙරෙන්නේ. ඉතා සංකීර්න නිමැවුමක් වන මිනිස් අතක සංවේදී බව සංයුත්ත කරන්නට තමන් ගන්නා උත්සාහය සාර්ථක වෙමින් ඇති බවත් ඒ සදහා භාවිතාවන තාක්ෂණය අඩු වියදම් මෙන්ම අඩු බල වැයක් සහිත එකක් වීම ගැනද ඔවුන් සතුට පල කරමින් සිටිනවා. වැඩි දුරටත් පැහැදිලි කරන ඔවුන් egg එකක් සමග කටයුතු කිරීමේදී ලබා දිය යුතු pressure එක විමසන ආකාරයේ අත්හද අබැලීම් 14/11ක් සාර්ථකව පසුකරන්නට එය සමත් වූ බවයි.
Pubudu Siriwansa