තොරතුරු උපාංග බහුල භාවිතාවත් සමග public charging stations භාවිතාව ක්‍රමයෙන් බහුල වෙමින් තිබෙන්නකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ මේ ඔස්සේ පැමිනෙමින් ඇති අනතුරක් ලෙසට “Juice Jacking“ හානිකර ආකාරයද බහුල වෙමින් ඇති බවයි. මෙහිදී සිදුවන්නේ හානිකරන්නන් විසින් malware වන් ස්ථාපිත කර තැබීම ඔස්සේ උපාංගය ආක්‍රමනය කර භාවිතාකරන්නන් ගේ දත්ත වෙතට පිවිසෙන්නට කටයුතු කරන බවයි. මෙම සම්බඳ කිරීමකදී පරිගණකයකට සම්බඳ කිරිමකදී මෙන් authentication එකක් ඉල්ලා සිටින්නෙ නම් එය හානිකර බවකට විවෘතවන්නට සුදානමක් ලෙසට හඳුනා ගන්නට හැකි බවට පැහැදිලි කෙරෙනවා. ලැබෙන ආරක්ශිත උපදෙස වන්නේ හැකි හැම විට charging stations මග හැරීමත්, USB adapters වල data pins ඉවත්කර ඇති ආකාරයක් වන data blockers භාවිතාවත්, එසේත් නැතිනම් battery bank එකක් වෙතට යාම ද ඔවුන් යෝජනාකර සිටිනවා.
Pubudu Siriwansa