Android 14 යනු ලහිලහියේ සූදානම් වෙමින් ඇති ලොව බහුලතම භාවිතාවක් ලබන මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රධාන සංස්කරණයේ පෙර නිකුතුවකි. මේ වන විට එම පෙලෙහි Beta 4 නිකුතුවක් සිදුව ඇති අතර හදාරන්නන් පවසන්නේ තවමත් පැපී පෙනෙන නවාංග පිලිබඳව හෝඩුවාවක් නැති බවයි. තවත් පෙර සංස්කරන කිහිපයක්ම බලාපොරොත්තුවන Android 14 සමග මේ වන විට විට පැමින ඇති නවාංග අතරින් “auto-confirm unlock” හැකියාව හදාරන්නන්ගේ අවධානය දිනා ගන්නට සමත්ව තිබෙනවා. “auto-confirm unlock” වලදී 6 digits හෝ වැඩි Pin එකක් පැර සලසුම් කර එය බලාදිමේදී තවත් බටනයක් ඔස්සේ තහවුරුවකින් තොරව දුරකථනය ON වනු ඇති බවටයි පැහැදිලි කරෙන්නේ. මෙය ආරක්ශිත බවට මෙන්ම වෙගවත් බවට සහයක් ගෙනෙනු ඇති බවට බලාපොරොත්තු පල වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa