070 6006 404

Category: windows 11

windows 11 සමග එන auto color management හැකියාව.

Windows 11 සමග එන්නට නියමිත අංග අතර auto color management අංගය මේ වන විට අවධානයට ලක්ව තිබෙන්නක්. තවමත් Windows 11 Dev build සංස්කරන වල වන මෙම අංගය සදහා compatible monitors වන්නේ 10-16 bit color precision සහිත උපාංග වුවද 8-bit colors මට්ටමේදීද පලදායි සහයක් ගෙනෙන බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. Settings > …

Continue Reading

Microsoft නැවත තෙවසර OS සැලසුමට?

හදාරන්නන් පෙන්වා දෙන්නේ Microsoft ආයතනය Windows 11 version 21H2 (original release) නිකුතුවත් සමග පවසා සිටි yearly feature update සැලසුමෙන් බැහැරව Windows 8, Windows 7, නැතිනම් Windows Vista ආකාරයට three-year cycle එකකට Windows 11 22H2 සමග නැවත පැමින ඇති බවයි. වාර්ෂිකව ඒන්නට සැලසුම් වූ “Moment” නම් feature update සැලසුම පමනක් යන්න …

Continue Reading

Posted in Microsoft, windows 11 | Tagged , |

Google Chrome සහයද Windows 7 / 8.1වලින් ඉවතට.

Microsoft සමාගම තම දීප්තිමත්ම හා එතරම් සාර්තකත්වයක් සටහන් නොකල මෙහෙයුම් පද්ධති දෙකක් සදහා සමුගැනීම් දීමට සූදානම් වෙමින් සිටිනවා. ඒ අනූව මෙම භාවිතාකරන්නන් හට ඉක්මනින්ම Windows 10 / Windows 11 වෙතට පැමිනෙන්නට සිදුවෙනු ඇත. එපමනක් නොව මෑතකදී නිකුත්වූ සංස්කරනයක් වන Google Chrome 108 ද පවසන්නේ ඉදිරි යාවත්කාලීන සදහා windows 10 හෝ …

Continue Reading

Windows 11 වඩාත් ආකර්ෂනීය වනු ඇත.

Windows 11 වල ප්‍රධාන පලමු යාවත්කාලීනය මේ වන විට නිකුත්ව තිබුනද එය සංකේතාත්මක කාරනවක් පමනක් බව දක්නට ලැබෙමින් තිබේ. එලබෙන්නට නියමිත අතුරු ප්‍රධාන හෝ මීලග ප්‍රධාන යාවත්කාලීනය භාවිතාකරන්නන් සදහා වඩත් ආකර්ශනීය බවක් ගෙනෙන්නට සූදානම් බවට ඉගි පල වෙමින් තිබේ. Animated icons වඩාත් අලංකාර මෙන්ම සජීවී මෙහෙයුම් පද්ධති භාවිතාවක් තහවුරු කරන්නට …

Continue Reading

Posted in windows 11 |

Windows 8.1සදහා සහය January 10 අවසන්.

Microsoft නිවේදනය කර සිටිනවා එලබෙන වසරේ January 10 වන විට Windows 8.1 සදහා Technical support , Software updates, Security updates / fixes නැතිනම් සමස්ථ සහය අවසන් කරන්නට නියමිත බවයි. ඔවුන් යෝජනා කරන්නේ Windows 11 සදහා සුදානම් දෘඩාංග මට්ටම සපුරාගනිමින් ඒ වෙතට පිවිසීම භාවිතා කරන්නන් හටගත හැකි හොඳම තීර්නය බවයි. Windows …

Continue Reading

Posted in Microsoft, Windows 10, windows 11 | Tagged |

Windows 11 සදහා වන ‘Moment2’

Microsoft ආයතනය Windows 11 සදහා වන ‘Moment’ යාවත්කාලීන වල පලමු නිකුතුව මේ වන විටත් මුද අහැර අවසානය. භාවිතා කරන්නන් බලාපොරොත්තුවූ තරම් නවාංග ගෙන නොපැමිනියද විශේෂතා කිහිපයකින් එය සමන්විතව තිබිනි. මේ වන විට හදාරන්නන් ගේ අවධානය යොමුවෙමින් ඇති කාරනයක් වන්නේ ‘Moment 2’ පිලිබඳවය. එය 2023 මුල්භාගයේ පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වන …

Continue Reading

Posted in windows 11 |

iCloud Photos සමග Windows 11 යා වෙයි.

Microsoft සමාගම තම Windows 11 සදහා “moment 1” update නිකුතුව සිදුකර තිබෙනවා. එම සමාගම මෙම නිකුතූන් සමග ගෙන එන්නට බලාපොරොත්තුවන features රාශියක් පිලිබඳව ඉගි පලකොට තිබුනා. ඒවා අතර screen recorder හා Apple Music app ද වනවා. Microsoft සමාගම තම Windows 11 භාවිතාකරන්නන් සදහා iCloud Photos integration මුදා හැර ඇති බවට …

Continue Reading

Posted in Microsoft, windows 11 | Tagged |

Windows 10 21H1ද සමුගන්නට සූදානම්

Microsoft ආයතනය මතක් කර සිටින්නේ තම Windows 10 21H1 සංස්කරණය සදහා end of servicing (EOS) තත්වය December 13, 2022 සිටක්‍රියාත්මක බවයි. ඒ අනූව එදිනින් පසුව මෙම සංස්කරණය සදහා security සහ quality updates නිකුත් නොකරන බවටයි නියමිතව ඇත්තේ. Microsoft ආයතනය තම සිපුරුදු Patch Tuesday යටතේ Windows 11, Windows 10, Windows 7 …

Continue Reading

Windows 11 වලට වඩාත් touch මිත්‍ර වන්නට අවශ්‍යව ඇත.

Microsoft පසුගිය කාලය තිස්සේම හදාරමින් සිටින හා පියවර ගනිමින් සිටින කාරනවක් වන්නේ මවුසය සමග මෙන්ම ටච් බව අතර සමබර තැනකට තම මෙහෙයුම් පද්ධතිය ගෙනැවිත් එය වඩාත් භාවිතාවක් ලබන බව ඉදිරියටම පවත්වා ගෙනයාමයි. Windows 11 22H2 devices, සමග අත්හදා බැලුනු compact and tablet-optimized taskbar (currently hidden) වැඩි අවඪ්ගානය ලැබුනු අවස්ථාවක් වන …

Continue Reading

Posted in Microsoft, windows 11 | Tagged , |

Windows 11 තුලටත් වෙලඳ දැන්වීම.

හදාරන්නන් පෙන්වා දෙන්නේ Microsoft සමාගම භාණ්ඩ හා සේවාවන් පිලිබඳව වෙළඳ දැන්වීම් ක්‍රමයෙන් තම සේවාවන් මතට ගෙන ඒම දෙසට වැඩි අවධානයක් යොදමින් සිටින බවකි. මේ ආකරය ඔස්සේ ඉදිරියට එමින් එම සමාගම Windows 11 වලදී File Explorer වලත් Microsoft Store මෙම උත්සාහයේ යෙදෙනු පෙනිනි. හදාරන්නන් පෙන්වා දෙන්නේ මේ වන විට එම සාමගම …

Continue Reading

Posted in windows 11 |

Win 10,11 සදහා Google Play Android games තවත් පුළුල් වේ.

පසිගිය වසරේදී Google පවසා සිටියේ Windows 10 සහ Windows 11 සමග Google Play games ක්‍රීඩා කරන්නට හැකිවනු ඇති බවයි. මෙම වසර මුලදී එහි beta සංස්කරනයක් Hong Kong, Taiwan, South Korea සහ තවත් රටවල් කිහිපයකට මුදා හරින ලදී. අද Google පවසන්නේ එම beta සංකරනය තවත් රටවල් 8ක් සදහා මුදාහරින්නට කටයුතු කල …

Continue Reading

Windows 10 සදහා නව ( KB5018482 ) යාවත්කාලීනක්

Microsoft නිවේදනය කරන්නේ ඔබ තවමත් Windows 10 භාවිතාකරන්නෙක් මෙන්ම incompatible hardware, හෝ ඔබගේ කැමැත්ත නිසා හෝ වෙන යම් හේතුවක් නිසා Windows 11 වෙතට පිවිසීම ප්‍රමාද කරමින් සිටිනවා නම් , ඔබ සදහා optional update එකක් නිකුත්කර ඇති බවයි. ඔවුන් පැහැදිලි කරනවා මෙම KB5018482 යාවත්කාලීනය ඔස්සේ gaming, Windows Update, Microsoft Edge ඇතුළු …

Continue Reading

Posted in Microsoft, update, windows 11 |