Microsoft පසුගිය කාලය තිස්සේම හදාරමින් සිටින හා පියවර ගනිමින් සිටින කාරනවක් වන්නේ මවුසය සමග මෙන්ම ටච් බව අතර සමබර තැනකට තම මෙහෙයුම් පද්ධතිය ගෙනැවිත් එය වඩාත් භාවිතාවක් ලබන බව ඉදිරියටම පවත්වා ගෙනයාමයි. Windows 11 22H2 devices, සමග අත්හදා බැලුනු compact and tablet-optimized taskbar (currently hidden) වැඩි අවඪ්ගානය ලැබුනු අවස්ථාවක් වන අතර මේ වනන් විට Edge browse යද වඩාත් Touch mode මිත්‍ර බවකට කටයුතු කරමින් සිටින බවට තොරතුරු පලවනවා. Touch mode සංක්‍රියකල විට browser elements තරමක් විශාල වෙමින් වඩාත් ස්පර්ශක මිත්‍ර වන්නටත් Auto ආකාරය සංක්‍රියකල විට ස්වංක්‍රීයවම එය උපාංගය භාවිතවන ආකාරයට සූදානම් වන්නටත් සූදානම් බවක් මේ වන විට ගෙනැවිත් ඇත. මේ වන විට මේ අංගයන් Edge Canary channel මට්ටමේ වන බවටයි පැහැදිලි කරන්නේ.
Pubudu Siriwansa