Apple පවසන්නේ battery life වල පදනම chemical age බවයි. ඔවුන්පැහැදිලි කරන්නේ temperature history ය හා charging pattern මේ සදහා වඩාත් තීරනාත්මක සාධක වන බවයි. Lithium-ion batteries වල chemically age සාධකයේ අඩු හැකියාව battery life එක අඩුකරන්නටත්, peak performance අඩු කරන්නටත් බලපාන බවට පැහැදිලි කරනවා.මේ සදහා iPhone වල Optimised Battery Charging හොඳ සහයක් දෙන බවත් ඒ වෙතට යන්නට Settings > Battery > Battery Health > Optimised Battery Charging හැකි බවත් පෙන්වා දෙනවා. ඊට අමතරව Settings>Accessibility > Motion > turn on Reduce Motion සැකසුමද හොඳ සහයක් දෙන බවට යෝජනා කරනවා. මීට අමතරව සමහර අවස්ථාවලදී Dark Mode ද ඉතා හොඳ battery life සදහා සහය වන බවටයි පෙන්වා දෙන්නේ.
Pubudu Siriwansa