070 6006 404

Category: Battery

හොඳ battery life එකක් සදහා

Apple පවසන්නේ battery life වල පදනම chemical age බවයි. ඔවුන්පැහැදිලි කරන්නේ temperature history ය හා charging pattern මේ සදහා වඩාත් තීරනාත්මක සාධක වන බවයි. Lithium-ion batteries වල chemically age සාධකයේ අඩු හැකියාව battery life එක අඩුකරන්නටත්, peak performance අඩු කරන්නටත් බලපාන බවට පැහැදිලි කරනවා.මේ සදහා iPhone වල Optimised Battery Charging …

Continue Reading

Posted in Apple, Battery | Tagged , |

බැටරි බලයේ යහපැවැත්මට සරල පියවර කිහිපයක්.

සමහර විටක දැනටමත් අප දන්නා සරල කාරනා පිලිබඳව නොසැලකිලිමත් බව අපගේ තොරතුරු උපාංග වෙතට තීරනාත්මක හානීන් කරන අවස්තා බොහොමය. එය ජංගම උපාංගයක් වන විට එහි වන batteryය තීරනාත්මකය. ආරෝපණයෙන් පසුව ක්‍රමානුකූලව එහි ධාරිතාවය වැයවීම එහි ස්වභාවයය. එහෙත් ආරෝපන ක්‍රියාවලියේ සිට එය භාවිතාකරන ආකාරය දක්වා නෙක කටයුතු වලදී අවධානයෙන් කටයුතු කිරීම …

Continue Reading

Posted in Battery, Device Care |

නව lithium-ion batteries විප්ලවකාරී විසඳුමක් වනු ඇත

බලශක්ති ගැටළුව මිහිමත ප්‍රධානතම නිරතුරු විමසුමකි. අඩුම පරිසර හානියක් සහිතව ඵලදායී බවෙන් වැඩිම විසඳුමක් කෙරෙහි අවධානය නිරන්තරයෙන් පවතින්නකි. University of California හි හදාරන්නන් පිරිසක් පවසන්නේ lithium-ion බැටරියෙහි energy density එක වැඩිම තත්වයක තබන්නට silicon anodes වලට වඩා graphite anodes වලට හැකිබව දැනට දැන සිටියද එහිදී ඇතිවන දැඩි volatile බව පාලනය …

Continue Reading